Questions Colombo - Badulla Bus Timetable

tharixdu

Member
Sep 14, 2021
13
11
3
මචන්, මන් හිතන් ඉන්නවා සිකුරාදා බදුල්ලෙ ගිහින් දවස් දෙකක විතර රවුමක් දාල එන්න. මට බදුල්ලට යන්න හිතන් ඉන්නෙ බස් එකේ. මට updated timetable එකක් හොයාගන්න පුලුවන් වෙයිද බදුල්ලට යන බස් වල ? 😀
 
Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    බදුල්ල බස් තියෙනවා බන් ඕනි තරන්.සාමාන්‍ය පැයකට එකක් යනවාමයි..සම්පූර්ණ ගමනට බස් එකේ නන් පැය 6ක් 8ක් විතර යනවා.බදුල්ලේ කොල්ලො ගෙදර යන්නේ රෑ.උදේ වෙද්දි ගෙදරට යනවා.උදේ නැග්ගොත් දවස ඉවරයි කියලා...පුලුවන් නන් ac එක තියෙන ටයිම් එක හොයාගන්න...අනිත සෙමි ලක්ශරි නන් ඕනි වෙලාවක තියෙනවා රෑ වුනත..ට්‍රේන් එකේ ගිහින් බස් එකේ එන එක තමයි සුපිරි ට්‍රිප් එකක් යනකොට.ට්‍රේන් වැඩ ද කියලා දන්නේ නෑ...
     
    • Love
    Reactions: tharixdu

    ඒක ඇත්ත මචන්, Train එකේ යන්න තිබ්බනම් සුපිරි.වැඩ නෑලු මාසෙකට train. ඒකයි මන් බස් එකෙ යන්න බැලුවෙ.
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    masekata weda na?? e mokada?
    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වේයන්ගොඩට පමණක් සීමා කර තිබෙනවා.

    දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ පල්ලෙවෙල සහ මීරිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ජල ගැලීම් හේතුවෙන් ගිලා බැසීම නිසා එලෙස දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි.

    මේ වනවිට දුම්රිය මාර්ගය ගිලාබැස ඇති ස්ථානය පිළිසකර කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළා.
     
    • Sad
    Reactions: tharixdu and shenat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දවස් වල බදුලු යන්නේ බලාගෙන. නාය යන සීන් වැඩියි පාර දෙපැත්තේ
    සිකුරාදා රැ 10.30, 11.00 superline bus එක යනවා. එක දෙක බදුල්ලට යනවා උදේ 5.00 - 5.30 අතර.
    එකක් පස්සර බස් එක. එක තමා ලේසිම ඉක්මන් ම ක්‍රමේ.
    වටේ පිටේ බලන්න නම් කෝචිචිය තමා එකම ක්‍රමේ. 6.00 , 6.30 කොටුවෙන දෙකක් යනවා උදේට. ඒ දෙක සාමාන්‍ය යෙන් බදුල්ලට යන්නේ 6 -7 හවස අතර. ලස්ස්සන බලන්න නම් එක තමා ක්‍රමේ.
    එන්නත් රෑට super line 10.30 11.00 දෙක.
    කෝච්චිය නයිට් මේල් එහෙන. උදේ 8 කොලබ.
     
    • Like

    මේ දවස් වල බස් විතරනේ වැඩ කරන්නේ. ඒ බස් book කරන්න ඕනද කලින් කතා කරලා?
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ දවස් වල බස් විතරනේ වැඩ කරන්නේ. ඒ බස් book කරන්න ඕනද කලින් කතා කරලා?
    සුපර්/ CTB ලයින් නම් බූක් කරන්න ඕනා.
    CTB එකෙත් සුපර් ලයින් වගේම එකක් තියනවා. ඒ තරම් පිරිසිදු නෑ. එත් 99% හොදයි. ලෙග් ස්පේස් පොඩ්ඩක් මදි. චෝගම් බස් තමා දුවන්නේ. සුපර් ලයින් 1000ට දුවන කොට CTB දිව්වේ 800 වගේ මතක. ලගදි ගියේ නෑ. සුපර් ලයින් පද්දනේ නෑ බස් එක. CTB පොඩ්ඩක් පද්දනවා. එත් දැනෙන්නේ නෑ.
    නිනක් බස් දුවනවා 24H සිකුරාදා ඉරිදා. ඒවාට නම් ඕනෑම නෑ. එත් කළා නම් හොදයි. නිකන් බස් පැය 8-12 අතර ගන්නවා. අර දෙක පැය 6යි. හොද නින්දක් දාන්න තියෙන්නේ.

    බදුල්ල කෝච්චියේ ගිහින් නැති නම් එක පාරක් වත් කොලබ ඉදන් බදුල්ලට කෝච්චියේ ගිහින් බලන්න. එක වටිනවා....

    නවතින්නේ යන්නේ කොහෙද ? heritage ? රිවර් සයිඩ් ඉන් වගේ ද? නැති නම් පොඩිම පොට් ඒකාකා ද ?
     
    Last edited:

    tharixdu

    Member
    Sep 14, 2021
    13
    11
    3
    සුපර්/ CTB ලයින් නම් බූක් කරන්න ඕනා.
    CTB එකෙත් සුපර් ලයින් වගේම එකක් තියනවා. ඒ තරම් පිරිසිදු නෑ. එත් 99% හොදයි. ලෙග් ස්පේස් පොඩ්ඩක් මදි. චෝගම් බස් තමා දුවන්නේ. සුපර් ලයින් 1000ට දුවන කොට CTB දිව්වේ 800 වගේ මතක. ලගදි ගියේ නෑ. සුපර් ලයින් පද්දනේ නෑ බස් එක. CTB පොඩ්ඩක් පද්දනවා. එත් දැනෙන්නේ නෑ.
    නිනක් බස් දුවනවා 24H සිකුරාදා ඉරිදා. ඒවාට නම් ඕනෑම නෑ. එත් කළා නම් හොදයි. නිකන් බස් පැය 8-12 අතර ගන්නවා. අර දෙක පැය 6යි. හොද නින්දක් දාන්න තියෙන්නේ.

    නවතින්නේ යන්නේ කොහෙද ? heritage ? රිවර් සයිඩ් ඉන් වගේ ද පොඩිම පොට් ඒකාකා ද ?
    තවම හොයන ගමන් ඉන්නෙ. මන් බදුල්ල, ඇල්ල තමා main focus කරන්නෙ. බයික් එකක් rent එකට අරන් තැන් ටික cover කරන්න තමා හිතන් ඉන්නෙ. පොඩි තැනක් මචන් හොයන්නෙ. Night එකකට 2000 ක් උපරිම මගෙ budget එක.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    තවම හොයන ගමන් ඉන්නෙ. මන් බදුල්ල, ඇල්ල තමා main focus කරන්නෙ. බයික් එකක් rent එකට අරන් තැන් ටික cover කරන්න තමා හිතන් ඉන්නෙ. පොඩි තැනක් මචන් හොයන්නෙ. Night එකකට 2000 ක් උපරිම මගෙ budget එක.
    අල්ල යන්න බදුල්ල බස් වැඩේ 100% හරි නැ. කොච්චි වැඩේ තමා හරි. අනික වහින දවස් වල ඇල්ල යන්න එපා. වැඩක් නෑ. පොඩ්ඩක් ඇවිදින්න, අල්ල රොක් නගින්න වගේ නම් හොදම වැඩේ කොච්චිය. හැබැයි දවස් 2න් නම් කොචියේ සෙනසුරාදා ගිහින් ඉරිදා නැගලා. ඉරිදා රෑට සුපර් ලයින් එකේ එන්න තමා සෙට් කරගන්න තියෙන්නේ.
     
    tharixdu

    Member
    Sep 14, 2021
    13
    11
    3
    අල්ල යන්න බදුල්ල බස් වැඩේ 100% හරි නැ. කොච්චි වැඩේ තමා හරි. අනික වහින දවස් වල ඇල්ල යන්න එපා. වැඩක් නෑ. පොඩ්ඩක් ඇවිදින්න, අල්ල රොක් නගින්න වගේ නම් හොදම වැඩේ කොච්චිය. හැබැයි දවස් 2න් නම් කොචියේ සෙනසුරාදා ගිහින් ඉරිදා නැගලා. ඉරිදා රෑට සුපර් ලයින් එකේ එන්න තමා සෙට් කරගන්න තියෙන්නේ.
    Train weda nane machan ekai issue eka.
     
    • Like
    Reactions: wqe123