UCSC එකේ MCS (Master of Computer Science) Apitude Test එකට මොන වගේ ප්‍රශ්නද අහන්නේ
IQ ඒවාද එන්නේ
Computer Science theory ප්‍රශ්නත් අහනවද
මොනවද බලාගෙන යන්නේ ඕනේ
පොඩ්ඩක් ඕක කරපු අය ඉන්නවනම් කියන්න
IQ ඒවාද එන්නේ
Computer Science theory ප්‍රශ්නත් අහනවද
මොනවද බලාගෙන යන්නේ ඕනේ
පොඩ්ඩක් ඕක කරපු අය ඉන්නවනම් කියන්න

