Colombo CCTV accidents and incidents

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගොඩක්ම වෙන්නේ රියදුරන්ගේ තියෙන නොසැලිකිලිමත්කම නිසා කියලා මේ videos බැලුවම පේනවා. මංසන්ධි වලදි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ දානවා... තවත් පෙනුන දෙයක් තමයි සමහරක් මංසන්දි වල අනතුරු විශාල ප්‍රමාණයක් වෙනවා එකම ආකාරයට.පොලීසියේන් ඒ තැන් වල මාර්ග පිවිසුම් ආකාර වෙනස් කලා නම් හොඳයි කියලා හිතෙනවා..
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    thanks share karata :D

    ekaka nam bus eka yata kara minihek wa :(

    එතන අලියෙක් හිටියත් ඩ්‍රැවාට පේන්නේ නෑ බං. යටවුන එකාගෙත් වැරැද්ද මහපාර මැද බැහැලා බස් එක ඉස්සරහට ආපු එක


    :(:(:(:(
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    99% ක්ම ඇක්සිඩන්ට් වෙන්නේ බයික්,3 විල් ,බස් වලිනුයි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    a machan hilton eka laga roundabout eka. ethana thamat kisi deyak karala na. oya widihama thama. :growl:

    ado bike wala yana eka patta unsafe wage ne ban... wena un happagena yanawa...:(

    ඔය කියන්නේ ලේක් හවුස් එක කිට්ටුව තැනද? අර බෝම්බයක් පිපිරුනේ? මෙහෙමයි දකුණේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නැති එක තමයි ගොඩක් අනතුරු වෙන්නේ , ඔය කියන තැන අනතුරු ගොඩයි , ඒක නිසා අඩුම තරමේ ඔතනට ලයිට් සිග්නල් දැම්මනම් හොදයි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :(:(:(:(:( eekanam ketha scene eka ban paw ban e miniha aru yatakaragenama yanawa :(:(:(:( mona aparadayakda shit :(

    මෙහෙමයි ඒ මනුස්සයගේ තමයි වරද, මට පේන විදියට මොකද පොර මුල්ලක් ඉදන් බස් එක ඉස්සරහින් දුවගෙන යන්නේ , බස් එක උස නිසා මීටර 5-10 ඉස්සරහට පේන්නේ, බස් රියදුරා දැක්කේ නෑ මිනිහව
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මොන මගුලක්ද බන් මේ.... ඔක්කොම අනතුරු වෙන්නෙ කිසිම සෑලකිල්ලක් නෑතුව සත්තු වගෙ පාරෙ යන නිසා..... හෙවිල්ලක් බෑලිල්ලක් නෑ ඔහේ යනව.... :sorry:
    මුන්ට ලයිසන් දුන්නෙ කව්ද කියලත් හිතෙනව :frown:
    පව් අහිංසක ජීවිත.... :no:
    සෑලකිල්ලක් තියෙනවනම් මේ කිසි දෙයක් වෙන්නෙ නෑ... :nerd:

    +6 ;)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    fdu90m.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පලවෙනි වීඩියෝ එකේ මුලින්ම පෙන්වන සිද්ධි දෙකම වෙනේ එකම තැන........ ඒ කොතනද කියලා කවුරුහරි කියනවද...... අර කොටුවේ හිල්ටන් එක ළඟ හතරමං හන්දිය නම් මහාම භයානක තැනක්....... මමත් දවසක් දැක්කා බයික් දෙකක් ඇනගත්තා......

    රෙප්+
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    834
    113
    In La Srinka
    පලවෙනි වීඩියෝ එකේ මුලින්ම පෙන්වන සිද්ධි දෙකම වෙනේ එකම තැන........ ඒ කොතනද කියලා කවුරුහරි කියනවද...... අර කොටුවේ හිල්ටන් එක ළඟ හතරමං හන්දිය නම් මහාම භයානක තැනක්....... මමත් දවසක් දැක්කා බයික් දෙකක් ඇනගත්තා......

    රෙප්+
    oya video wala wediyenma accidents wenne hilton eka laga 4 man handiye thama. :yes: