colombo dockyard කියන්නේ නියම තැනක්නේ...... ලේසියෙන් යන්න අමාරුයි කෙනෙක්ට....... ඔතන අත්දැකීම් ලැබෙනවා කියන්නේ හොඳ වටිනවා...... ටික කාලයක් ඉඳලා කෙලින්ම නැවක වැඩ කරන්න උනත් පුළුවන්...... මම කියන්නේ ලැබුණු චාන්ස් එක වටිනවා ලේසියෙන් ලැබෙන්නේ නෑ එනිසා අතාරින්න එපා.......






machan mata hithenneth Oka hoda chance ekak, aapu chance eka atha harinna epa, tika kaalayak weda kalaama hoda chance lebei, All the best machan..
anika machan tika dawasak weda karanakota ubata therei ne kohomada kiyala, eka nisa machan, oya chance eka ganin..






මාරු නේ බන් . මගේ මාමා කාරයෙක් මුලින්ම ගියේ මලකඩ හුරන්න . කොහොම හරි Promote වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා දැන් පොර Executive මොකක්ද රෙද්දක් කරනවා .උට දැන් බල්ලොන්ට කන්න සල්ලි








මම නං වැඩිය දන්නේ නැ හැබය් මගෙත් යාලුවෙක් (උ සීමන් ) මචන් ඕකෙන් අයින් වෙලා රට අවා .. උට වැඩිය experience නැ .. හැබය් මෙහෙ ඉන්න ඔක්කොම එවුන් උට බැන්න උ එකෙන් අයින් වෙලා රට අපු එකට ... ඒ කියන්නේ මචන් එතන හොඳ තැනක් වෙන්න ඕන ..





අවුරුද්ද අන්තිමේ බෝනස් එක මට මතක හැටියට පඩිය වගේ 2ක්........











thx machan math ekama thama baluwe...bt office job wage nama nane![]()
ade sirada![]()