Maga arinna epa machan padiya nathuwa hari wada karanna waren




yako aniwa palayan job1ta Docyard yanna pina tyenne ona.chance1 apate yawanna epa.aniwa palayan ban (Y)






අනිවා පලයන් මචන් අතඅරින්න එපා ...අපේ හිතවතෙක් ඉන්නවා නුවර ගම්පොල එයාගේ ගෙවල් ....යකෝ සැලරි එක ලක්ෂ 2 පනිනවා .......වැඩක් නැ කියල ......මුලදි පොඩි ජොබ් කට්ටකට ගිහින් තියෙන්නේ .......![]()






ඔෆිස් වල ඉන්නේ මේ අපිත් කෙල හලන්නේ Dockyard ජොයින් වෙන්නේ කොහොමද කිය කියා..... එහෙව් එකේ මෙයා මේ මඟුලක් කතා කරනවා....... උඹට ඔෆිස් එකක වැඩ කරන්න නම් ඕනේ උඹ මෙහෙට වරෙන් මට ඔය චාන්ස් එක දීලා........






thx machan math ekama thama baluwe...bt office job wage nama nane![]()
katu kaala purudu nah ne?
kohomada ubata dockyard set une ban?meeta kalin oya vage wada karala nattam ithin uba giyata wadak wenne naha as wenavakatu kaala purudu nah ne?
kohomada ubata dockyard set une ban?





ubata set wecha vidiha kiyaanko...job eka epaa nam mata deepn![]()





katukala purudui hodata paththaren machan![]()


good luck bro othana hitpan katta kagena kohomhari...
ela ela...me mulimma karakena putui ac kamarai hambenne na...hodin karagena playan........Ube Luck eka machn....ade tawa vacansi tiboth aniwa kiyaapan hode..ubata jaya weewa





