මචන් කීල්ස් සුපර් වල ටිකට්ස් ඈති.. මාත් ඊයෙගියා ටිකට්ස් තිබ්බෙනෑ වෙන කරන්න දෙයක් නෑතිකමට හොරෙන් පෑන්න.. ලේකම් කාර්යාලය දුම් රිය පොල ගාවින් ගිහින් පිටකොටුව බෝදිය ඉස්සරහ හරි බෝදිය උඩ හරි හිටියනම් මාර විව් එකක් ගන්න පුලුවන්.. වන්ගු දෙකක් සහ මීටර 500ක් විතර කෙලින් පාරතියෙන්නෙ... හෑබෑයි ටිකක් අනතුරුදායකයි... මොකද වාහන යන්නෙ අපෙ ඉස්සරහින්මයි අර පේමන්ට් එකේ තියන යකඩ වෑට විතරයි තියෙන්නෙ අපේ ආරක්ශාවට