COLOMBO FROM ADAM'S PEAK

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,010
    2,650
    113
    Paraguay
    අනාත සිංහලු රැවටිලා ඕක බොරුවක් ෆොටෝග්‍රැපි දන්නා එකෙක් ගෙන් අහල දෑනගනිල්ලා ..

    ෆොටොග්‍රැෆි කරන කෙනෙක් තමයි මේක අරන් තියෙන්නෙ
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    37
    Charming, California
    VlkuMVf.jpg

    from my office..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනාත සිංහලු රැවටිලා ඕක බොරුවක් ෆොටෝග්‍රැපි දන්නා එකෙක් ගෙන් අහල දෑනගනිල්ලා ..

    ජංගියක් අන්දලා වැල්ලේ පිංතුර ගනන් ලංකාවේ සූපර් ෆොටොගැපි අයියා කෙනෙක් ගෙන්ද?:lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සිරිපාදේ කවදාවත් ගිහින් නැති පිලියන්දල කොට්ටාව මහරගම කොලඹ , නුගෙගොඩ කොට්ටේ මේ ලගඉන් හෝ අවට ලොක වෙලද මධ්‍යස්තානයේ වැඩ කරන්නේ නැති අය මෙක පෙන්නේ නැහැ විශ්වාව කරන්නේත් නැහැ, නෙලුම් කුලුණ හදලා ඉවර වුනහම එකට යන්න දුන්නොත් හරි ගිය කෙනෙක් උදේ ඉර පායලා තියෙන වෙලාවට හොද පින් තූරයක් ගනි නැත් නම්, සීසන් එකට ලයිට්ස් දාලා තියෙනකොටත් පෙනවා මලුවා, දෙපැත්තම එහෙමයි
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,010
    2,650
    113
    Paraguay
    සිරිපාදේ කවදාවත් ගිහින් නැති පිලියන්දල කොට්ටාව මහරගම කොලඹ , නුගෙගොඩ කොට්ටේ මේ ලගඉන් හෝ අවට ලොක වෙලද මධ්‍යස්තානයේ වැඩ කරන්නේ නැති අය මෙක පෙන්නේ නැහැ විශ්වාව කරන්නේත් නැහැ, නෙලුම් කුලුණ හදලා ඉවර වුනහම එකට යන්න දුන්නොත් හරි ගිය කෙනෙක් උදේ ඉර පායලා තියෙන වෙලාවට හොද පින් තූරයක් ගනි නැත් නම්, සීසන් එකට ලයිට්ස් දාලා තියෙනකොටත් පෙනවා මලුවා, දෙපැත්තම එහෙමයි

    මම බොරැල්ලෙදිත් දැකලා තියෙනවා.කළුතර පාලම උඩටත් පේනවා.මම කලින් ත්‍රෙඩ් එකකුත් දැම්මා
     
    Last edited:

    new.age

    Active member
  • Sep 29, 2015
    807
    110
    43
    Man ship eke vada karanne api anchor dagena panadura kittuva iddi ude eliya vatenna onna menna thiyeddi supiriyata penava......
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,010
    2,650
    113
    Paraguay
    මොර‍ටුවටද කොහෙද සිරීපාදෙ පේනවලුනෙ..සිරීපාදෙ ඉඳන් කොලඹත් පේන්න ඕනී හැබැයි අහස පැහැදිලි කලාතුරකින් තමා.

    lochana00002.jpg


    lochana00003.jpg

    :yes::cool::cool::cool: