Colombo Kandy AC

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    Colombo-Kandy කියන්නේ එපාකරපු ගමනක්. AC එක පැය 3කට වඩා යනවා 110 km යන්න. ඉස්සර නම් කෝච්චි හොද option එකක්. දැන් ඒවත් පැය 2.5 කට වඩා ගන්නවා & පට්ට සෙනග. ඔකේ ඩේලි ට්‍රැවල් කරන එවුන් ජිවිතේ සැප කියන එක අහලවත් නැති එවුන් වෙන්න ඇති.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Colombo-Kandy කියන්නේ එපාකරපු ගමනක්. AC එක පැය 3කට වඩා යනවා 110 km යන්න. ඉස්සර නම් කෝච්චි හොද option එකක්. දැන් ඒවත් පැය 2.5 කට වඩා ගන්නවා & පට්ට සෙනග.
    Gana kiyada
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කෝච්චියේ යන්න මචං. AC යනවා කියන්නේ මහා එපා කරපු ගමනක් යනවා යනවා ඉවරයක් නෑ වගේ.

    Intercity Express 7am එක 9.30 වගේ එනවා නුවරට - 2nd class - 1000
    Intercity Express 3.35pm එක 6.30 හවස වගේ එනවා නුවරට - 2nd class - 1000





    https://seatreservation.railway.gov.lk

    ඕකෙන් බුක් කරගන්න
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කෝච්චියේ යන්න මචං. AC යනවා කියන්නේ මහා එපා කරපු ගමනක් යනවා යනවා ඉවරයක් නෑ වගේ.

    Intercity Express 7am එක 9.30 වගේ එනවා නුවරට - 2nd class - 1000
    Intercity Express 3.35pm එක 6.30 හවස වගේ එනවා නුවරට - 2nd class - 1000





    https://seatreservation.railway.gov.lk

    ඕකෙන් බුක් කරගන්න
    Okkoma book ne
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    Okkoma book ne
    ඕවා සෑහෙන කාලෙකට කලින් බුක් කරන්න ඕන බන්. අනික වැදගත් වැඩකට / හදිසියකට යන මිනිහෙක්ට ඕවායින් ප්‍රයෝජනයක් ගන්න බෑ. කාලය ගැන වැදගත් කමක් නැති උන්ට හා රස්තියාදුවේ යන උන්ට හොදයි. 😂
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    එහෙනම් නොර්මල් එකක් බලන්න, හැම එක්කම නතර කරනවා ඉතින් පැය 3.30ක් වගේ යනවා බන්
    කොළඹ ඉදන් කාර් එකේ කුරුණෑගල හරහා (හයිවේ කෑල්ල හරහා ) පේරාදෙණියට එන්න කොච්චර වෙලාවක් යනවද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කොළඹ ඉදන් කාර් එකේ කුරුණෑගල හරහා (හයිවේ කෑල්ල හරහා ) පේරාදෙණියට එන්න කොච්චර වෙලාවක් යනවද ?


    එහෙම ගිහින් නෑ මචං. කුරුණෑගල ඉදන් නුවරට එන්නත් මට නම් කාර් එකේ 40/50 අතර තියං ආවත් පැයක් වගේ යනවා. මම හිතන්නේ ඔය නුවර පාරෙන් එන එකයි , කුරුණෑගල හරහා එන එකයි අතර, පැය බාගෙක වෙනසක් තියෙනවා කුරුණෑගල හරහා අවොත්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    AC Bus eke - 980

    Train eke
    - intercity 1500, 1000
    - Normal 2nd class 500
    Thanks !!!! අඩු මුදලකින් Dinner එක ගන්න හොද තැන් ටිකකුත් කියන්න පුලුවන්ද ??
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    Thanks !!!! අඩු මුදලකින් Dinner එක ගන්න හොද තැන් ටිකකුත් කියන්න පුලුවන්ද ??

    Kandy town eke nm,
    Devon, Siri Ramya, Delight, Oak ray .... Wage ewa thama

    Peradeniya hariye nam Peradeniya Rest

    Uba monatada enna inne?