Colombo-Kandy Train Help

Phenol

Banned
May 14, 2015
255
41
0
ඉරිදා උදේ 9.00 ට කොළඹින්-නුවරට තියන Intercity Train එකේ ටිකට් සහ ඉරිදා උදේ 9.45 ට කොළඹින් -බදුල්ලට තියන Train එකේ 1 st class or 2 nd Class ටිකට් කස්ටිය අඩු නිසා එදා උදේ කොටුව ස්ටේෂන් එකෙන් ගන්න පුලුවන්ද මචන්ලා ?
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉරිදා තමයි සෙනග වැඩිම. කලින්ම බුක් කරන්න මචන්. කොටුවෙන් පුළුවන්