ඹන්න මචන්ලා මේ පාරත් motor show එක සැප් 6,7,8 තියෙනවලු කට්ටියම යමු නේද බලන්න
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Sep 4, 2013 #1 ඹන්න මචන්ලා මේ පාරත් motor show එක සැප් 6,7,8 තියෙනවලු කට්ටියම යමු නේද බලන්න Reactions: nidarsha91
IDG Well-known member Aug 3, 2012 14,166 3,146 113 34 වාහන ගොඩේ Sep 4, 2013 #3 තව කටටියට බලන්න bump එකක් දාගෙන යන්න
Gayan_BC Well-known member Jan 28, 2012 5,967 847 113 Everywere Sep 4, 2013 #9 Apith enawa aniwaren ...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Sep 4, 2013 #10 7 වෙනිදා යන්ද ? බයික් දෙකේ ?
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Sep 4, 2013 #14 8 වෙනිදට අපි බහින්නේ....අවට drag race එහෙම තියෙයිද?
Street Fighter Well-known member Nov 2, 2010 3,151 365 83 ශ්රි ලංකාවෙ සිට Sep 4, 2013 #15 mamath yanavooooooooooooo
chrishanelloyd Well-known member Oct 20, 2012 5,680 890 113 Sep 4, 2013 #17 ජන්තු අයියා;15551429 said: 8 වෙනිදට අපි බහින්නේ....අවට drag race එහෙම තියෙයිද? Click to expand... bus ekenda bahinne
ජන්තු අයියා;15551429 said: 8 වෙනිදට අපි බහින්නේ....අවට drag race එහෙම තියෙයිද? Click to expand... bus ekenda bahinne
ebuddy Member Jun 22, 2012 576 29 0 Sep 4, 2013 #18 dan ooka enna ennama cha wenawa. vintage cars mokuth ne. nikan tata batto tikakuyi advance audio kana pelenna saddeyi witharayi. eth ithin puruddatayi thiyena unatayi yanava.
dan ooka enna ennama cha wenawa. vintage cars mokuth ne. nikan tata batto tikakuyi advance audio kana pelenna saddeyi witharayi. eth ithin puruddatayi thiyena unatayi yanava.
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Sep 4, 2013 #19 chrishanelloyd said: bus ekenda bahinne Click to expand... නෑ බොලව්..රෝද දෙකේ..