සමහර විට කස්ටිය 4tos දාන්නත් ඇති මේ ටිකත් බලන්ඩකෝ එහෙනන්
ගිය පාර තිබ්බ එකට වඩා නං මේක හොදයි බලන්න දේවල් තිබ්බා ටිකක් 
සිරසෙන් නෙ කරේ..දැන් දිගටම සිරසෙන් කරයි මං හිතන්නෙ කලින් කරල නවත්තලානෙ තිබ්බෙ
සමහර car වල 4tos ගන්න බෑ පොර කනවා සත්තු වගෙ වාහන දැකලා නෑ වගේ හරියට 

වැඩි කතා ඕනේ නෑ 4to ටික බලලා ඉමුකෝ බලලා නිකම්ම යන්ඩ එපා අඩුම තරමෙ අනිත් අයට බලන්න Bump එකක් වත් දාගෙන යන්ඩලා 

Last edited: