ශ්‍රී ලන්කාවේ පලවෙනි පාරට sreet night racing නීතයානූකූලව කරන්න යනව.. මේකෙ පලවෙනි පියවර පසුගියදා කොලබ ග්‍රීන්පාත් හීදී පෑවතුනා.. මෙහි දෙවෑනි පියවර දෙසෑම්බර් මස 16 සහ 17 දිනයන්හි කොලබ ගලදාරි හෝටලය ඉදිරිපිටින් පටන්ගන්නව.. කිලෝමීටර දෙකක්විතර මේ දාවන පතය දිගයි.. මේක ලන්කාවාට අලුත් අත්දෑකීමක් ... මෙන්න විස්තර
http://imageshack.us/photo/my-images/268/30158231979303136915321.jpg/
අලුත්ම ආරන්චිය තමා ලෑම්බෝගිනි, ෆෙරාරි සහ ඩොජ් වර්ගවලට අයත් සුපිරි කාර් කිහිපයක් මෙමෙ තරගයට සහබාගී වීම සදහා ශ්‍රී ලන්කාවට ලගාවෙමින් පවතින බව..
FOR PICS OF COLOMBO DRAG RACES...1ST STAGE (WAS HELD IN GREEN PATH 05TH NOV 2011)
https://www.facebook.com/media/set/?set=a.10150366059628101.360775.9878643100&type=1

Last edited:

ලංකාවට මොන රේසින්ද