COLOMBO PORT CITY ඇත්ත_කතාව

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    උඹ ඉතිං අර ජෙප්පො වගේ මොනා හරි ඵකක් කියල දුවන ඵකනේ කරන්නෙ.ඵක්කො දන්න දෙයක් කියන්න ඕන.ඒකත් නෑ..

    Yako oka chinnunta sinnakkara dila tiyenne.. Sinhalunta aiti na.. Sinhalese flag ekawat daanna denne na unge idame
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yako oka chinnunta sinnakkara dila tiyenne.. Sinhalunta aiti na.. Sinhalese flag ekawat daanna denne na unge idame

    තෝ unp කාරය නේද ? තොගෙ ආන්ඩුවෙ වැඩ හින්ද තමා දුන්නෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152

    :lol:ඔන්න බලපං උඹේ දැනීම..උඹ දාපු වීඩියෝ ඵකවත් බැලුවෙ නෑ නේද..අනේ මන්ද බං උඹලත්..මෙන්න මේකත් ඩේට තියෙන වෙලාවක බලපං..:D

    සින්නක්කර දීල නෑ බං.99 අවුරුද්දක බද්දට දීල තියෙන්නෙ..ඒකත් කොටසක් විතරයි..ඔය උඩ වීඩියෝ ඵකේ ඔක්කොම තියෙනවා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    :lol:ඔන්න බලපං උඹේ දැනීම..උඹ දාපු වීඩියෝ ඵකවත් බැලුවෙ නෑ නේද..අනේ මන්ද බං උඹලත්..මෙන්න මේකත් ඩේට තියෙන වෙලාවක බලපං..:D

    Derana lol :lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Derana lol :lol::lol:

    සිරස වීඩියෝ ඵකක් ඕක ගැන කරහම දාන්නම් මචං.ලංකාදීප,දෙරණ උඹට ෂුවර් නැහැනේ..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දවසක් චීනෙක්ව සෙට් වෙලා පොඩි චැටක් දාන් ඉන්නකොට පෝර්ට් සිටිය ගැන මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මූගෙ තියෙන රැස්පොට්. හරියට මුන්ගෙ රටේ දෙයක් ගැන ඇහුවා වගේ. දැන් මුන්ගෙ ලොකු සීනුත් බලන්න වෙලානෙ අපිට. කැරි චීනා.

    දැන් චීන්නු සිoහලත් කතා කරනවද බන් :rolleyes::rolleyes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    දවසක් චීනෙක්ව සෙට් වෙලා පොඩි චැටක් දාන් ඉන්නකොට පෝර්ට් සිටිය ගැන මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මූගෙ තියෙන රැස්පොට්. හරියට මුන්ගෙ රටේ දෙයක් ගැන ඇහුවා වගේ. දැන් මුන්ගෙ ලොකු සීනුත් බලන්න වෙලානෙ අපිට. කැරි චීනා.

    උබ චීනා එක්ක සිංහලෙන්ම කතා කලේ?
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    අපේ ඉඩම් උනාට සල්ලි දෙන්නෙ උන්.අැමරිකන් ඩොලර් බිලියන ගාණක ප්‍රොජෙක්ට් ඵකක්..පොළියටත් නෙමෙයි,ණයටත් නෙමෙයි.වෙන කිසිම රටක් ඔය වගේ වියදමක් කරන්නෙ නැහැ රටෙන් කෑල්ලක් දෙනව කිව්වත්..අපේ government ඵකෙන් ඕක කරන්න ගියොත් තව අවුරුදු 100ක් වත් යයි..අපිට ඕක නිසා ජොබ්ස් 80000+ හම්බවෙනවා..උන්ටත් වාසියක් තියෙනව ඒත් ලොකුම වාසිය අපිට..ඉතිං පොඩ්ඩක් උන්ගෙ රැස් බැලුවට කමක් නෑ මචං.:D

    මචන් හැමෝම ඔහෝම හිතන්න ගියොත් මේ රට ඉතින් අබ සරණම තමයි, මේක කරුණාකරලා දේශපාලනිකව ගන්න එපා.
    ඔය මුල් අදියර විතරක් හදලා නිම කරන්න කොච්චර පරිසර විනාශයක් මේ රටේ වෙන්න ඇත්ද කඳු කීයක් නම් පොලවට සමතලා කරන්න ඇත්ද මුහුදු පතුල කොරල් පර කොපමනක් විනාශ වෙන්න ඇත්ද. මතුපිටින් බලලා සතුටු වෙනවා වගේම පොඩ්ඩක් හිතන්න මේවායේ ආදීනව තව අවුරුදු 5-10කින් නැතිවුනත් 15-20කින් ආයිත් අපේ ඔලුව උඩටම කඩා වැටෙන්න පුලුවන් කියලා.

    තව ගොඩක් දේවල් තියනවා දැන් කොටන්න වෙලාවක් නැහැ.
    තව දෙයක් මම සියයට තුනේ (3%) කෙනෙක් නෙමෙයි හැබැයි පරිසරයට බෙහෙවින් ආදරය කරන කෙනෙක් වගේම සංවර්ධනය අපේක්‍ෂා කරන කෙනෙක්. සැමදේම තුලනය සොයාගැනීමයි වැදගත් වෙන්නේ.
     
    • Like
    Reactions: Pessimist

    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43

    uba wage ekek singappore wala hari america wala hitiya nam ehema un thama eka thana.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මචන් හැමෝම ඔහෝම හිතන්න ගියොත් මේ රට ඉතින් අබ සරණම තමයි, මේක කරුණාකරලා දේශපාලනිකව ගන්න එපා.
    ඔය මුල් අදියර විතරක් හදලා නිම කරන්න කොච්චර පරිසර විනාශයක් මේ රටේ වෙන්න ඇත්ද කඳු කීයක් නම් පොලවට සමතලා කරන්න ඇත්ද මුහුදු පතුල කොරල් පර කොපමනක් විනාශ වෙන්න ඇත්ද. මතුපිටින් බලලා සතුටු වෙනවා වගේම පොඩ්ඩක් හිතන්න මේවායේ ආදීනව තව අවුරුදු 5-10කින් නැතිවුනත් 15-20කින් ආයිත් අපේ ඔලුව උඩටම කඩා වැටෙන්න පුලුවන් කියලා.

    තව ගොඩක් දේවල් තියනවා දැන් කොටන්න වෙලාවක් නැහැ.
    තව දෙයක් මම සියයට තුනේ (3%) කෙනෙක් නෙමෙයි හැබැයි පරිසරයට බෙහෙවින් ආදරය කරන කෙනෙක් වගේම සංවර්ධනය අපේක්‍ෂා කරන කෙනෙක්. සැමදේම තුලනය සොයාගැනීමයි වැදගත් වෙන්නේ.

    :rofl:අනේ මංද බං උඹලත්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,764
    8,085
    113
    Kotahena
    Derana lol :lol::lol:

    දෙරණ නැතුව ඕනැම channel එකක අර Chinese dial එක කතා කරන එක සිංහලට පරිවර්තනය කළොත් වෙනස් වෙනස් පරිවර්තන ද ලැබෙන්නේ? ඒ කියන්නේ චීන භාෂාව ලංකාවේ tv Channel එකෙන් Channel එක ට වෙනස් ද?
    මන් හිතුවේ භාෂාවක් එහෙම වෙනස් කරන්න බෑ තව භාෂාවකට පරිවර්තනය වෙන්කොට කියලා. එහෙමනම් දෙරණ translator ට වැරදිලා කියලා ද උඹ කියන්නේ?

    හැබැයි මං දන්න මෙහෙම දෙයක් තියෙනව.
    Chinese නෙමෙයි සිංහලෙන් කිව්වත් එකම දේ UNP කනකිං ඇහුවොත් ඇහෙන විදිහ අනික් පක්ෂ වල කං වලට ඇහෙන විදිහට වඩා වෙනස්.
    ඇස් දෙකත් ඒ වගේ.
    ඒ ඇස්, කන්, නාස්, දිව ශරීරය මගින් ඇතුලට එන සිග්නල් ඔක්කොම මොලය ට යන පාරේ තියෙනව මොලේ start එකේම තියෙනව filter එකක්, තමන් මුල ඉඳන් විශ්වාස කරපු දේ තහවුරු කිරීම තමයි ඒ කොටසේ job එක, අලුතින් මිනිස්සුන්ට දකින්න හරි අමාරු එකයි. තමුන්ගේ පක්ෂෙ හරි කියලා ඕන අවස්ථාවක දකින්නේ ඒකයි. Open minded මිනිස්සු බිහිවෙන්නේ ඔය gadget එක bypass කරන්න ඉගෙනගත්ත දවසට තමයි.
    මන් හිතන්නේ උඹ ගෙ ප්‍රශ්නෙ ඔන්න ඕක වෙන්න ඕන. මම හරි කියලා හිතෙනව ද?
     
    Ammo eka:rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන් හැමෝම ඔහෝම හිතන්න ගියොත් මේ රට ඉතින් අබ සරණම තමයි, මේක කරුණාකරලා දේශපාලනිකව ගන්න එපා.
    ඔය මුල් අදියර විතරක් හදලා නිම කරන්න කොච්චර පරිසර විනාශයක් මේ රටේ වෙන්න ඇත්ද කඳු කීයක් නම් පොලවට සමතලා කරන්න ඇත්ද මුහුදු පතුල කොරල් පර කොපමනක් විනාශ වෙන්න ඇත්ද. මතුපිටින් බලලා සතුටු වෙනවා වගේම පොඩ්ඩක් හිතන්න මේවායේ ආදීනව තව අවුරුදු 5-10කින් නැතිවුනත් 15-20කින් ආයිත් අපේ ඔලුව උඩටම කඩා වැටෙන්න පුලුවන් කියලා.

    තව ගොඩක් දේවල් තියනවා දැන් කොටන්න වෙලාවක් නැහැ.
    තව දෙයක් මම සියයට තුනේ (3%) කෙනෙක් නෙමෙයි හැබැයි පරිසරයට බෙහෙවින් ආදරය කරන කෙනෙක් වගේම සංවර්ධනය අපේක්‍ෂා කරන කෙනෙක්. සැමදේම තුලනය සොයාගැනීමයි වැදගත් වෙන්නේ.

    පරිසරයට ඔයිට වඩා මොනතරම් හානියක් වෙන දේවල් කෙරෙනවද? එහෙම හිතුවම අපි යන්න ඕනේ පයින්, විදුලි බලය පාවිච්චි කරන්න වෙන්නේ නෑ, තව මොන තරම් දේවල් අත අරින්න වෙයිද?
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    පරිසරයට ඔයිට වඩා මොනතරම් හානියක් වෙන දේවල් කෙරෙනවද? එහෙම හිතුවම අපි යන්න ඕනේ පයින්, විදුලි බලය පාවිච්චි කරන්න වෙන්නේ නෑ, තව මොන තරම් දේවල් අත අරින්න වෙයිද?

    :yes::yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,764
    8,085
    113
    Kotahena
    පරිසරයට ඔයිට වඩා මොනතරම් හානියක් වෙන දේවල් කෙරෙනවද? එහෙම හිතුවම අපි යන්න ඕනේ පයින්, විදුලි බලය පාවිච්චි කරන්න වෙන්නේ නෑ, තව මොන තරම් දේවල් අත අරින්න වෙයිද?
    video eke daala thiyenawa fuel ehema wahana wala godak aduwen duwanna try karala kiyala environment friendly widihata :yes: eka godak watinawa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපං අර Smartm කියන ගොබ්බ හරකා කියල තියෙන දේ.මේ වගේ රටකට අනාගතයේ වැදගත් වෙන දේකටත් කෙඳිරිගාන උන් ඉතිං අර 3% හුත්තිගෙ පුතාල ටික තමා.අැයි අර අනුර බල්ල කිව්වෙ ලංකාවෙම කළුගල් ටික ඉවරවෙයි කියල ඕක ගොඩ කරන දවස් වල..ඕකුන් ඉන්නකන් මේ රටට මූසලයි.

    ඉන්දුනීසියාවේ කැපිටල් ඵක move කරන්න යනව වෙන පැත්තකට ජකාර්ටා ගිලා බහින නිසා. ඒකට $33-billion යනවලු.ඒ ප්‍රොජෙක්ට් ඵකත් කරන්නෙ චයිනා තමා..ජෙප්පො ඵහෙ හිටියනම් උද්ඝෝෂණ කරයි ගිලුනත් කමක් නෑ move කරන්න ඕන නෑ කියල.:rofl:.
     
    :rofl::angry: