Colombo Psychiatrist

NoSad

Member
Mar 11, 2017
60
194
0
ගොඩක් අය PM දාලා අහල තිබ්බා කොළඹ අවට ඉන්න හොඳ මානසික වෛද්‍ය වරයෙක් / psychiatrist දන්නවද කියලා. මම අහලා තියන අයගෙන් මේ වෛද්‍ය තුමා ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ. මෙතුමාගෙන් මම ප්‍රතිකාර අරගෙන නම් නැහැ. මෙතුමා ගැන දන්නා අය ඉන්නවනම් තමන්ගේ අත්දැකීම් කියන්න
11.gif





මේ පහල තියෙන්නේ මගේ අනිත් ත්‍රෙඩ්


සමාජ භීතිකාව සහ මම එයින් මිදුන හැටි

http://www.elakiri.com/forum/showthread.php?p=21328988#post21328988

සමාජ භිතිකාව සහ එයින් සුව වන ආකාරය

http://www.elakiri.com/forum/showthread.php?t=1789375