Colombo Road Accidents CCTV

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපිට අනුන්ව හදන්න ටිකක් අමාරුයි (ලංකාවෙ නම් කොහොමත් බෑ) ඒ නිසා පුලුවන් තරම් අපේ වැරදි හදාගෙන එලවමු..ලයිසන් එක්ක ගත්ත අළුත එක තනි ඉරක් කපන්නේ නැතිව නීතියට අවුරුද්දක් එලෙව්වා..ඒත් එහෙම යනකොට එක්කෝ පිටි පස්සේ එකා මැරෙන්න යනවා නැත්තම් පැයෙන් යන්න පුලුවන් ගමන පැය 2කරන් යන්න වෙනවා.


    පහු වෙද්දි පැයෙන් යන ගමන පැය 1/2න් යන්න පුලුවන් උනා..ඉරි,ඩබල් ඉරි,අවස්ථාව බලලා කපා හැරියා.. දෙගමනක් දඩ කෑවා ජීවිතේටම.. දඩ කාපු එක ගැන දුක තිබුනට පස්සේ ඒ ගැන හිතලා බලද්දි දඩ කාපු එක සාධාරණයි. දැන් නම් සෑහෙන්න මාර්ග නීති පිළිපදිමින් එලවනවා.පැයෙන් යන ගමන පැයක් තුළම යනවා පැය 1/2ක් කලින් යන්න ජීවිතේ රික්ස් එකක් ගන්න ඕන නෑ නේ..

    කොහොමත්ත් එක්ක එක්ක ප්‍රධාන මාර්ග වල රථ ධාවනය අමාරුයි..එහෙන් පාරවල් කඩන් මෙහෙන් පාරවල් කඩන්.හැමෝටම යන්නත් ඕන ඉක්මනට.ඒ නිසා යන්න ඕන එකාට ඕන @#$%^& කියලා යන්න දිලා මගේ ගම න මම මගේ වේගෙන් යනවා.

    100% එකඟයි උඹත් එක්ක.... :):)

    මමත් ඔය ඩබල් ලයින් සීන් එක ගොඩාක් වෙලාවට අවස්ථානුකූලව කපා හරිනවා..:P:P

    කොයිතරං කලබලේට ගියත් ජීවිතෙට කල ලයිට් පනින්නේ නෑ.. :no::no:

    අනික කහ ඉරක් ලඟදි පොඩ්ඩක් ස්ලෝ කරන්න කියලා තාත්තාගෙන් ඉගෙන ගත්ත දෙයක්... මුලදි තාත්ත ලඟ ඉන්න වෙලාවට විතරක් එහෙම කලත්,:P:P දැන් නං ගොඩක් දුරට ඒක ඔටෝම වෙනව.. :)
    :)
    :dull::dull:උඹ කිව්ව වගේ අනිත් මිනිස්සු හදන්න කලින් අපි හැදෙන්න ඕනේ....:):)
     
    Last edited:

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    පිස්සු කොර +
    000203F5.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    100% එකඟයි උඹත් එක්ක.... :):)

    මමත් ඔය ඩබල් ලයින් සීන් එක ගොඩාක් වෙලාවට අවස්ථානුකූලව කපා හරිනවා..:P:P

    කොයිතරං කලබලේට ගියත් ජීවිතෙට කල ලයිට් පනින්නේ නෑ.. :no::no:
    අනික කහ ඉරක් ලඟදි පොඩ්ඩක් ස්ලෝ කරන්න කියලා තාත්තාගෙන් ඉගෙන ගත්ත දෙයක්... මුලදි තාත්ත ලඟ ඉන්න වෙලාවට විතරක් එහෙම කලත්,:P:P දැන් නං ගොඩක් දුරට ඒක ඔටෝම වෙනව.. :)
    :)
    :dull::dull:උඹ කිව්ව වගේ අනිත් මිනිස්සු හදන්න කලින් අපි හැදෙන්න ඕනේ....:):)

    අනිවා අපිට ලොකුම හදිස්සියක් නැතිනම් කහ ඉරක පනින්න බලන් ඉන්න කෙනෙක්ට අවස්ථාව දෙන එක යුතුකමක්..වගේම පාර මාරු වෙන කෙනා දැන ගන්න ඕන ලැබුණ අවස්ථාවට ගරු කරල හැකි ඉක්මණින් මාරු වෙන්න..සමහර උන් ඉන්නවා....අයියෝ සල්ලි..:nerd::nerd:
    පුලුවන් නම් ඔරවගෙන පනී..අනික ලංකාවේ හැම කහ ඉරකටම අවස්ථාවක් දෙන්න ගියොත් ගමනක් යන්න වෙන්නේ නෑ.. කොළඹ නුවර පාරේ මම දැකපු කුජීතම කහ ඉර තියෙන්නේ කැළණි කැම්පස් එක ඉස්සරහා..ළමයි බොත්තම ඔබලත් පනිනවා..එතන ලාම්පුවේ කොළ වැටිලා තිබුණත් උන් පනිනවා.. හරිම පරිස්සමෙන් යන්න ඕන තැනක්..
    :dull::dull::dull: