Colombo Road Accidents CCTV

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ලංකාවේ වැඩිපුරම අනතුරු වෙන්නේ ත්‍රීවීල් කාරයෝ හින්දා :oo:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    963435.png
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ei bike karayoo:nerd::nerd:

    aiy bn bus.:frown:

    ඔව් බං ඔය ඔක්කොම එකයි තමයි, :frown:
    ඒ උනාට මේ ත්‍රීවීල් කාරයෝ එක්ක පාරේ යන්න එපා වෙනවා, උන්ට මාර්ග නීති මොකුත් නැහැ, මෝඩ හරක් වගේ පාරේ යන්නේ :growl:
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ත්‍රීවීල් කාරයෝ හිතන්නේ උන්ට වඩා වේගෙන් යන්න කාටවත් බෑ උන් තමා පොරවල් කියලා. මෝඩ යක්කු. යන්තම් මොහොක හරි වැදුනත් පෙරලෙනවා. මෙහෙම අසික්කිත විදිහට පාරේ ගිහින් මොහොක හරි වාහනේක වැදිලා වල කජ්ජ ගැහුවම අනිත් වාහනේ ආපු එකා තමයි කට්ට කන්නේ. මෝඩ හැත්ත​. මේ වීඩියෝ එක විතරක් නෙමේ අනිත් cctv වීඩියෝ බැලුවමත් පේනවා වැඩිම අනතුරු වෙන්නේ මුන්ගේ අස්ස වලිප්පුව නිසා කියලා. අනික තමා ත්‍රීවීල් කාරයො බොහොම දෙනෙක්ට රියදුරු බලපත්‍රවත් නෑ.

    ත්‍රීවීල් එක = රෝද 3 මිනී පෙට්ටිය කියන්නේ නිකන්යැ
     
    • Like
    Reactions: Randike Mendis

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ත්‍රීවීල් කාරයෝ හිතන්නේ උන්ට වඩා වේගෙන් යන්න කාටවත් බෑ උන් තමා පොරවල් කියලා. මෝඩ යක්කු. යන්තම් මොහොක හරි වැදුනත් පෙරලෙනවා. මෙහෙම අසික්කිත විදිහට පාරේ ගිහින් මොහොක හරි වාහනේක වැදිලා වල කජ්ජ ගැහුවම අනිත් වාහනේ ආපු එකා තමයි කට්ට කන්නේ. මෝඩ හැත්ත​. මේ වීඩියෝ එක විතරක් නෙමේ අනිත් cctv වීඩියෝ බැලුවමත් පේනවා වැඩිම අනතුරු වෙන්නේ මුන්ගේ අස්ස වලිප්පුව නිසා කියලා. අනික තමා ත්‍රීවීල් කාරයො බොහොම දෙනෙක්ට රියදුරු බලපත්‍රවත් නෑ.

    ත්‍රීවීල් එක = රෝද 3 මිනී පෙට්ටිය කියන්නේ නිකන්යැ

    සිරාවටම,..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ත්‍රීවීල් කාරයෝ හිතන්නේ උන්ට වඩා වේගෙන් යන්න කාටවත් බෑ උන් තමා පොරවල් කියලා. මෝඩ යක්කු. යන්තම් මොහොක හරි වැදුනත් පෙරලෙනවා. මෙහෙම අසික්කිත විදිහට පාරේ ගිහින් මොහොක හරි වාහනේක වැදිලා වල කජ්ජ ගැහුවම අනිත් වාහනේ ආපු එකා තමයි කට්ට කන්නේ. මෝඩ හැත්ත​. මේ වීඩියෝ එක විතරක් නෙමේ අනිත් cctv වීඩියෝ බැලුවමත් පේනවා වැඩිම අනතුරු වෙන්නේ මුන්ගේ අස්ස වලිප්පුව නිසා කියලා. අනික තමා ත්‍රීවීල් කාරයො බොහොම දෙනෙක්ට රියදුරු බලපත්‍රවත් නෑ.

    ත්‍රීවීල් එක = රෝද 3 මිනී පෙට්ටිය කියන්නේ නිකන්යැ

    අපිට අනුන්ව හදන්න ටිකක් අමාරුයි (ලංකාවෙ නම් කොහොමත් බෑ) ඒ නිසා පුලුවන් තරම් අපේ වැරදි හදාගෙන එලවමු..ලයිසන් එක්ක ගත්ත අළුත එක තනි ඉරක් කපන්නේ නැතිව නීතියට අවුරුද්දක් එලෙව්වා..ඒත් එහෙම යනකොට එක්කෝ පිටි පස්සේ එකා මැරෙන්න යනවා නැත්තම් පැයෙන් යන්න පුලුවන් ගමන පැය 2කරන් යන්න වෙනවා.

    පහු වෙද්දි පැයෙන් යන ගමන පැය 1/2න් යන්න පුලුවන් උනා..ඉරි,ඩබල් ඉරි,අවස්ථාව බලලා කපා හැරියා.. දෙගමනක් දඩ කෑවා ජීවිතේටම.. දඩ කාපු එක ගැන දුක තිබුනට පස්සේ ඒ ගැන හිතලා බලද්දි දඩ කාපු එක සාධාරණයි. දැන් නම් සෑහෙන්න මාර්ග නීති පිළිපදිමින් එලවනවා.පැයෙන් යන ගමන පැයක් තුළම යනවා පැය 1/2ක් කලින් යන්න ජීවිතේ රික්ස් එකක් ගන්න ඕන නෑ නේ..

    කොහොමත්ත් එක්ක එක්ක ප්‍රධාන මාර්ග වල රථ ධාවනය අමාරුයි..එහෙන් පාරවල් කඩන් මෙහෙන් පාරවල් කඩන්.හැමෝටම යන්නත් ඕන ඉක්මනට.ඒ නිසා යන්න ඕන එකාට ඕන @#$%^& කියලා යන්න දිලා මගේ ගම න මම මගේ වේගෙන් යනවා.
     
    • Like
    Reactions: sakithcp

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,884
    113
    ත්‍රීවීල් කාරයෝ හිතන්නේ උන්ට වඩා වේගෙන් යන්න කාටවත් බෑ උන් තමා පොරවල් කියලා. මෝඩ යක්කු. යන්තම් මොහොක හරි වැදුනත් පෙරලෙනවා. මෙහෙම අසික්කිත විදිහට පාරේ ගිහින් මොහොක හරි වාහනේක වැදිලා වල කජ්ජ ගැහුවම අනිත් වාහනේ ආපු එකා තමයි කට්ට කන්නේ. මෝඩ හැත්ත​. මේ වීඩියෝ එක විතරක් නෙමේ අනිත් cctv වීඩියෝ බැලුවමත් පේනවා වැඩිම අනතුරු වෙන්නේ මුන්ගේ අස්ස වලිප්පුව නිසා කියලා. අනික තමා ත්‍රීවීල් කාරයො බොහොම දෙනෙක්ට රියදුරු බලපත්‍රවත් නෑ.

    ත්‍රීවීල් එක = රෝද 3 මිනී පෙට්ටිය කියන්නේ නිකන්යැ

    :lol::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,884
    113
    ඔව් බං ඔය ඔක්කොම එකයි තමයි, :frown:
    ඒ උනාට මේ ත්‍රීවීල් කාරයෝ එක්ක පාරේ යන්න එපා වෙනවා, උන්ට මාර්ග නීති මොකුත් නැහැ, මෝඩ හරක් වගේ පාරේ යන්නේ :growl:

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :oo::oo: 95% නොසැලකිල්ල මචං... :baffled::baffled:
    බලපං කහ ඉරේදි අනික් වාහන නවත්තන් ඉන්නව පෙනි පෙනිත් අර තරං හයියෙන් යන්නේ ඇයි....?:frown::frown:

    අනික රව්න්ඩබවුට් එකක් කියන්නේ හතර වටෙන්ම වාහන එන තැනක්නේ, එහෙම තැනකදිවත් තමන් ආව වේගෙ ටිකක් අඩු කරල වට පිට නොබලනවනං ඒකත් නොසැලකිල්ලනේ...:baffled::baffled:

    පාර මාරු වෙන්න ඉන්න එකා ටිකක් හරි දැන ගන්න එපැයි පාරෙ කෙළ ගෙන එන එකාට නවත්ත ගන්න පුළුවන්ද කියන එක...

    වැරැද්ද වාහනේ උනත් හැප්පුනොත් කෙළ වෙන්නෙ පාර පනින එකාටනේ...:(:(

    අනුන්ගේ නොසැලකිල්ල නිසා වෙන ගොඩාක් ඇක්සිඩන්ට් අපේ සැලකිලිමත් බව මත බේර ගන්න පුළුවං...

    දෙපැත්තම නොසැලකිලිමත් උනොත් ඉතින් හුටා තමයි...

    Eg : ඩ්‍රයිවර් හිතනවා අපි ඉක්මන්ට පාර පනී කියල, අපි හිතනව කහ ඉර නිසා ඌ බ්‍රේක් ගහල යයිනේ කියල...?????
    අන්තිමට දෙන්නටම කෙල වෙනවා..:baffled::baffled::baffled:

    images