Colombo Stock Exchange - CSE

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Mchanlaaa,

    Colombo Stock exchange eka invest kroth income ekak ganna puluwn wei da? Short term newei long term. Dan fix deposite dana eke therumakuth nane.

    Ekai baluwe. Business ekak start krla run krnwata wada eka lesi wei kyla hithuwe. Risk ekak nam thynwa.

    Elakiriye kauruhari innwada stock wala invest krpu?

    Whats your idea?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Long term invest කරන්න නම් දැන් අවුලක් නැ බන්.. ඇත්තටම දැන් හොදම කාලෙ.. හැබැයි උබට අවුරුදු 2 ක් වගේ විකුනන්නෙ නැතුව ඒ ගන්න shares ටික තියාගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනි..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Long term invest කරන්න නම් දැන් අවුලක් නැ බන්.. ඇත්තටම දැන් හොදම කාලෙ.. හැබැයි උබට අවුරුදු 2 ක් වගේ විකුනන්නෙ නැතුව ඒ ගන්න shares ටික තියාගෙන ඉන්න පුලුවන් වෙන්න ඕනි..

    Screenshot from 2018-08-17 16-59-09.png

    :rolleyes::rolleyes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Mchanlaaa,

    Colombo Stock exchange eka invest kroth income ekak ganna puluwn wei da? Short term newei long term. Dan fix deposite dana eke therumakuth nane.

    Ekai baluwe. Business ekak start krla run krnwata wada eka lesi wei kyla hithuwe. Risk ekak nam thynwa.

    Elakiriye kauruhari innwada stock wala invest krpu?

    Whats your idea?

    මචන් මාත් ගොඩක් හොයල බැලුව

    කරන්න පුලුවන්නන් ගොඩක් හොඳයි.

    සාමාන්‍යයෙන් කෝටි ගානක් නැතත් මාසේ වියදම cover කරගන්න පුලුවන්.

    හැබැයි ඉස්සෙල්ල පොඩි ගානක් දාපන්. දාලා අවුරැදු 3ක් වගේ practice කරපන්. ලොකු ගනන් දැම්මොත් ගෙවලුත් උකස් තියන්න වෙයි නැත්තන්