Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    සමහර කොටස් මසකදී 450% කින් වැඩිවුණා- චන්න ද සිල්වා

    මසක් තුළදී සමහර සමාගම් වල කොටස් මිල ගණන් සියයට 450 කින් වැඩිවූ අවස්ථා තිබුණු බවත් සිද්ධාන්ත මත පිහිටා ආයෝජනය කරන්නන් කොළඹ කොටස් වෙළඳපොළ හැරයාම ආරම්භ කර තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෙකු කියයි.

    පසුගියදා කොළඹදී පැවති 08 වන LBR LBO CFO forum නැමති සමුළුවේදී අදහස් දක්වමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, LR Global සමාගමේ වත්මන් ප්‍රධානී චන්න ද සිල්වා මේ බව සඳහන් කළේය.

    කොටස්වල සිද්ධාන්ත දෙස බලා ආයෝජනය කරන කොටස් ආයෝජකයින් (value investors) පසුගිය කාලයේදී කොළඹ කොටස් වෙළඳ පොළ හැරයාම පටන් ගැනීමට හේතුව කොළඹ මිල ඉපැයුම් අනුපාතය ඉහළ තත්ත්වයත තිබීම බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    2011 මුල් කාලයේදී ප්‍රාග්ධනයෙන් මෙන්ම කොටස් ප්‍රමාණය අනුව බලන විට කුඩා කොටස්වල මිල ගණන් වඩාත් ඉහළ ගිය අතර ඒවා වෙළඳ පොළ සිද්ධාන්ත අනුව බලන විටද දුර්වල තත්ත්වයක තිබුණි.

    කොටස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ප්‍රාග්ධනයෙන් මෙන්ම කොටස් ප්‍රමාණය අනුව බලන විට කුඩා කොටස්වල මිල ගණන් පහසුවෙන් වංචා සහගත ලෙස ඉහළ දැමීමේ හැකියාවක් තිබෙන බවයි.

    කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කළ සේවකයින් දහ දෙනෙකු සිටි සමාගමක වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියනයක් දක්වා වැඩිවී තිබුණු අවස්ථාවක් පිළිබඳව තමා සතුව උදාහරණයක් තිබෙන බවද මෙහිදී චන්න ද සිල්වා මහතා කීය.

    ජනවාරි මාසයේදී Asian Alliance, EB Creasy, Guardian Capital, Indo Malay යන සමාගම්වල කොටස් මිල ගණන් සියයට සියයකට වඩා ඉහළ ගොස් තිබුණි.

    “සමහර කොටස් එක් මාසයක් තුළදී සියයට 450 කින් වැඩිවී තිබුණා.“

    යනුවෙන් හෙතෙම මෙහිදී කීය.

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3171&Itemid=56
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    sherlock I sent you a PM, please check it... :) thanks

    received machan.can't send PM. change ur settings

    i already start ELAKIRI STOCK MARKET GROUP

    But U can continue ur group also. 2k wedi wenne nene.

    use this to help members.
    1. send confirm news abt market .Ex: MULL 5.00 wenakan yanawa arn danna wage :P
    2. don't send wrong news.It may help to broken ur image:rolleyes:

    k I'll help anything
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Ei 2nd Week Wede Awul Wenawada:rofl:
    අනේ ගොන් බබෝ උබ දන්න ශෙයා මාකට්, මේක කන දෙයක් නෙවෙයි බන්, නොදන්න තැන් අස්සෙ රිංගන්නෙ නැතුව කවි උස්ස උස්ස හිට්පං ගිහින්
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    received machan.can't send PM. change ur settings

    i already start ELAKIRI STOCK MARKET GROUP

    But U can continue ur group also. 2k wedi wenne nene.

    use this to help members.
    1. send confirm news abt market .Ex: MULL 5.00 wenakan yanawa arn danna wage :P
    2. don't send wrong news.It may help to broken ur image:rolleyes:

    k I'll help anything

    මෙහෙම එක්ක තියෙනව ශර්ලොක්, නිව්ස් මෙහෙම ළීක් කරහම බන් පොඩි පොඩි රිටෙල් බයින් ඇවිල්ල පැනික් සෙලින් ගියහම ශෙයා එක චා වෙනව, ග්‍රෙග් 75න් රැලි එක නැවතුන එකෙන් මම පාඩමක් ඉගෙනගත්ත නිව්ස් ලීක් නොකරන්න, අපි නිව්ස් එක දුන්නහම හැමෝම 100, 500 1000 වගේ කෑලි ටිකක් ගන්නව පස්සෙ ශෙයා එක අප් වෙන්න හදනකොටම මුං එක්සිට් වෙනකොට බයින් ප්‍රෙශර් එක වැඩියි ශෙයා එක ඩ්‍රොප් වෙනව, ඒක නිසා නිව්ස් දෙනකොට මචන් සීමාවකට සහ සීමාසහිතව දෙන්න නැත්නං පාඩුව උඹලටමයි
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    මෙහෙම එක්ක තියෙනව ශර්ලොක්, නිව්ස් මෙහෙම ළීක් කරහම බන් පොඩි පොඩි රිටෙල් බයින් ඇවිල්ල පැනික් සෙලින් ගියහම ශෙයා එක චා වෙනව, ග්‍රෙග් 75න් රැලි එක නැවතුන එකෙන් මම පාඩමක් ඉගෙනගත්ත නිව්ස් ලීක් නොකරන්න, අපි නිව්ස් එක දුන්නහම හැමෝම 100, 500 1000 වගේ කෑලි ටිකක් ගන්නව පස්සෙ ශෙයා එක අප් වෙන්න හදනකොටම මුං එක්සිට් වෙනකොට බයින් ප්‍රෙශර් එක වැඩියි ශෙයා එක ඩ්‍රොප් වෙනව, ඒක නිසා නිව්ස් දෙනකොට මචන් සීමාවකට සහ සීමාසහිතව දෙන්න නැත්නං පාඩුව උඹලටමයි

    සිරාවටම මචන්.ඕක මට මේ දවස්වල වෙලා තියෙන්නේ.ඒත් අපි විතරක් ගොඩ නොයා ඔක්කොම ගොඩ යන්න ඕන හින්දයි එහෙම කියුවේ.කතාව සම්පුර්ණ ඇත්ත.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිරාවටම මචන්.ඕක මට මේ දවස්වල වෙලා තියෙන්නේ.ඒත් අපි විතරක් ගොඩ නොයා ඔක්කොම ගොඩ යන්න ඕන හින්දයි එහෙම කියුවේ.කතාව සම්පුර්ණ ඇත්ත.
    ඒත් බන් මේකෙන් කෙල වෙන්න අපිටයි, මේකෙ ලොකුවට ට්‍රේඩ් කරන 3යි වගේනෙ බන් ඉන්නෙ, ඉතින් පොඩ්ඩක් හිතපන්, මම මේ කාටවත් උදව් කරනවට විරුද්ද නෑ මචන් ඒත් වෙන්නෙ මේකයි

    අපි කියමු අපි නිව්ස් එක දෙනව

    Share A 100 Rs

    with news
    Person 1 buy 100
    person 2 buy 200
    person 3 buy 500
    Person 4 buy 1000
    person 5 buy 5000
    person 6 buy 10000

    without news
    person 7 buy 5000
    person 8 buy 10000

    The share moves and person 1, 2, 3 trying to sell when the share is around 105 to 110 so its struggling to move, if we dont give them early news person 1,2 and 3 buy when the share is moving 105 t0 110 and the share will move so person 7,8 can sell 110 to 120 Range and Exit, but when we give the news cus of person 1,2,3 is selling when the rally starts person 5 and 6 suffer

    I have Decided not to publicly share any news here after but ill share it with u and ruzza or the other guy invest in big piles
     
    Thanks machan .KIT
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    What do you think of EMER.N, PMB.N after the split and rights issue ? will it appreciate with the current market trend ? Since many EMER.N purchases done for today and y-day - 14/9.

    Also will COMB.N go up during this month ?
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මල පනිනවා

    Lanka securities company sucks....................
    I opened a CDS a/c on last month 26th but still I dint received the letter of my CDS a/c, after I complaint several times they activated it, but still no letter came & also still I could not do a single transaction, bcz of various reasons of them.
    ex - Need more than 50000 to get the online trading facility lu, Broker office ekata giye nathil lu, etc.

    Their communiction is very very poor.
    Guys pls help me, I am totally lost here.
    What are the good brokering companies available?
    How much do I have to deposit minimumly to get the online trading facility?
    And how can I withdraw money in my CDS a/c now?
    Can I transfer my CDS a/c to another company?

    Pls help me...................
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Richard Peiris Securities is perfect... Can open the account with any amount.. They provide DirectFN software for online trading for free.
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Lanka securities company sucks....................
    I opened a CDS a/c on last month 26th but still I dint received the letter of my CDS a/c, after I complaint several times they activated it, but still no letter came & also still I could not do a single transaction, bcz of various reasons of them.
    ex - Need more than 50000 to get the online trading facility lu, Broker office ekata giye nathil lu, etc.

    Their communiction is very very poor.
    Guys pls help me, I am totally lost here.
    What are the good brokering companies available?
    How much do I have to deposit minimumly to get the online trading facility?
    And how can I withdraw money in my CDS a/c now?
    Can I transfer my CDS a/c to another company?

    Pls help me...................

    TKS securities ,Asia Securities no need minimum deposits to get online trading facility,Asia gives Direct FN
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හර්ෂගෙන් විනිමය කොමිසමට අභියෝගයක්

    කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් මිල ගණන් සැකකටයුතු ලෙස ඉහළ දැමූ පුද්ගලයින්ට එරෙහිව විනිමය කොමිසම පසුගියදා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර තිබෙන්නේ අදාළ පුද්ගලයින්ගේ නම්ද හෙළිකර යුතුව ඇති බවයි.

    කොළඹ කොටස් වෙළඳ පොළේ සැක කටයුතු අයුරින් කොටස් මිල ඉහළ නැංවීමට එරෙහිව ආයෝජන උපදේශකවරයෙකු අධිකරණයට පමුණුවන බවත් ආයෝජකයින් දෙදෙනෙකු ඇතුළුව හත් දෙනෙකුට අවවාද කළ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසම පසුගියදා සඳහන් කළ නමුත් අදාළ පුද්ගලයින්ගේ නම් හෙළිකර නොතිබුණි.

    ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරන්නේ කුඩා ආයෝජකයින්ගේ උන්නතිය උදෙසා මෙම පුද්ගලයින්ගේ නම් සැඟවීමෙන් තොරව විනිමය කොමිසම විසින් මහජනතාවට හෙළිකළ යුතුව තිබෙන බවයි.

    විනිවිද භාවය හා යහපාලනය යන මූලධර්මවල පිහිටා අදාළ නම් වහාම හෙළිකරන ලෙස තමා අවධාරණය කරන බවද මන්ත්‍රීවරයා කියයි.

    අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට යන ආයෝජන උපදේශකවරයාට 2010 ජනවාරි මාසයේදී MTD Walkers සමාගමේ කොටස් මිල සැකකටයුතු ලෙස ඉහළ දැමීමේ වරද යටතේ චෝදනා ගොනු කිරීමට සූදානම් බව විනිමය කොමිසම පසුගියදා කීය.

    මීට අමතරව, Dankotuwa Porcelain, Blue Diamonds Jewellery Worldwide, Touchwood Investments සහ Environmental Resources Investments යන සමාගම්වල කොටස් මිල 2010 ජූලි කාලයේදී අසාමාන්‍ය ලෙස වැඩිවීම පිළිබඳවද සුරැකුම් පත් හා විනිමය කොමිසම විමර්ශනයක් කළ බවත් මෙම විමර්ශනයෙන් පසුව මෙම සමාගම්වල කොටස් මිල සැක කටයුතු ලෙස ඉහළ දැමීමට සම්බන්ධ වූවා යැයි සිතන ආයෝජකයින් දෙදෙනෙකුට හා ආයෝජන උපදේශකයින් පස් දෙනෙකුට ලිඛිතව අවවාද කළ බවත් විනිමය කොමිසම පසුගියදා වැඩිදුරටත් පැවසීය.

    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3176&Itemid=56