Colombo Stock Exchange Eka Gana Idea Denno?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
First Time Invest Karanne Hadanne :rolleyes::yes:

කොටස් වෙළඳපළ කියන්නෙ දැනගෙන යා යුතු තැනක්. නැත්තං සුනේ සුං

මොනව කලත් උඹේ බ්‍රෝකරයා කියන දේ කරන්න යන්න එපා. ඌ සලකන්නෙ ලොකු ආයෝජකයන්ට. උඹට ඌගේ ලොකු ආයොජකයන්ගේ සවුත්තු කොටස් විකුනලා දාන්න ට්‍රයි එක දෙයි. හැම එකාම එහෙම නැතුවත් ඇති. ඒත් එහෙම කරන එවුන් ඉන්නව.

උඹ උඹේ මොලෙන් හිතලා, කොටස් ගන්න කොම්පැනියේ එකවුන්ට්ස් එහෙම බලලා, ඒ ආයතනයේ ඉදිරි ගමන ගැන වැදගත් වෙන නිවුස් එහෙම අධ්‍යයනය කරලා ගන්න විකුනන එව කරපන්. ඔන්ලයින් ට්‍රේඩින් කරන්න එකවුන්ට් එකක් ඉල්ලගනින් උඹේ බ්‍රෝකරේජ් කොම්පැනියෙන්. වෙළඳපළ යන අත ගැන හොඳින් බලලා ගේම ගහපන්.

ජය වේවා.
 

clearfix

Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    බය කරන්න කියනවා නෙමෙය්, මම මුලින්ම ලක්ශ දෙක හමාරක් දාලා එකට කෙලවුනා. :sorry::sorry::sorry: එදා ඉදන් cse කියනකොටත් බඩ පපුව දනවා. පරිස්සමෙන් හොදෙ.
    ඔය බ්‍රොකර්ලගෙ advise බලගෙන මචන්.:angry::angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,723
    113
    According to my experience don't take any buying or selling advice from your broker. Definitely they'll poor you because of mad advice. Just they want take there commission. So they don't care about your lost or profit.:yes:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    me dawas walanam market eka pattama dull ( indirectly e kiyanne me thamai invest karanna honda kaale).ikman gain ekak balaporoththu wenna epa.stock market kiyanne long term investment ekak. honda company keepayak balala invest karanna. karala oka amathaka karala daanna. 5 years walin wage aapahu balanna. honda gain ekak thiyey. sathiyen, maasen, posath wenna balagenanam oke invest karanna epa.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Mamath Mulin 50000 damma.koheda itin stock market ekata kela unane. Shares sell kale nehe.Atha arala damma.lagadi baladdi value eka 16000 i. Shares profit eka every year Rs 450 cheque ekak enawa.Ayeth game ta bahinna kale hodai wage