11.30 eke ticket eka kyda bn
and rep+
පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ superline ticket එක 950-1000.
dialog එකෙන් බූක් කලොත් ටිකක් වැඩිය්.
seat ගානට විතරය්. කලින් ගන්න තරමට ලේසිය්. සිකුරාදාට කොලබින් යන්න බූක් කරන්නම වෙනවා. එහෙන් ඉරිදට එන්නත් බූක් කරන්න වෙනවා.
CTB එකෙත් චෝගම් බස් එකක් තියනවා. එක පැය බාගයක් පරක්කු වෙලා අදින්නේ. ගාන රු 50-100 අඩුය්.
