Colombo to Bandarawela

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොල්ලො උඹනම් ලත් තැනම ලොප් කරගන්න වගෙ හදන්නෙ ... ඉස්සෙල්ලම කෝච්චියෙ ටිකට්ස් ටික බුක් කරගෙන ඉඳහන් ... ඔය වගෙ දවස් වලට උඹළට හිර වෙලා තමයි යන්න වෙන්නෙ කෝච්චියෙ හිටගෙන ... ආතල් කුඩු ඉතින්

    මට මතක විදියට රු600/- වගෙ යන්නෙ එක්කෙනෙකුට 2nd class
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    බේරගල
    දියලුම
    වැල්ලවාය
    රාවනා ඇල්ල

    මේ පාරේ අවොත් කියපන්..හැබැයි මේ දවස් ටීමේ උදේ ඉදල හවස් වෙනකම් වැස්ස බන්...ඇවිත් වැඩක් තියෙයිද මන්ද...බොන උන්ටන්ම් සුපිරි