Colombo TV Repair Shops

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Machan Ubala Danna Hoda TV Repair Shops Monada ?
    Siedles EKata aran Giya Parts Na Kiwwa.
    Parana Tv EKak Bun Sony Bravia KLV-32EX400.
    Menna Me Lede Thiyenne .



    Ekko Meka Vikunanna Barida Bun Kiyakata Hari.
    Bump Ekak Wath Daaan Yanna Help Ekak Widiyata
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පහුගිය දවස් ටික එළකිරියේ නූලක් ගිය බන් electronics troubleshooting ගැන...පොඩ්ඩක් ඒක හොයල බලපන් මචෝ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Panel eka aluthen danna kiwwa. eetawada hodai kiwwa aluthen ekak gaanneka.

    ඔවු බං සාමාන්‍යයෙන් LCD/LED Panel එකේ කේස් එකක් කියන්නෙ TV එකම condemn කරන්න තරම් අවුලක්. Company වත් LCD/LED Screen replace කරන්නෙ නෑ. Warranty තිබ්බනං one to one replacement දෙනවා. ඕක විසි කරල දාපං :dull:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16279729 said:
    ඔවු බං සාමාන්‍යයෙන් LCD/LED Panel එකේ කේස් එකක් කියන්නෙ TV එකම condemn කරන්න තරම් අවුලක්. Company වත් LCD/LED Screen replace කරන්නෙ නෑ. Warranty තිබ්බනං one to one replacement දෙනවා. ඕක විසි කරල දාපං :dull:

    Palayan Visi karanna nikan Hambuna ewa Kiyala hithuwada :frown::frown:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    පැටියා;16279769 said:
    ඉතිං යකෝ ඕක දැං අවුරුදු 5ක් විතර පට්ට ගැහුව මදෑ :lol:

    Pissuda Bun World Cup Ekata Genawe UAE idan :lol::lol::lol::lol: