eka tiyaganin.. apeth thawama tiyenawa..
පිස්සුද බන් එක විසි කරන්නේ නැ අළුතෙන් ගත්ත LED එකට වඩා පරණ SONY එක Sure

eka tiyaganin.. apeth thawama tiyenawa..

Softlogic එකේ training ගිය එකෙකුත් ඔය කතාව නම් කිව්වා..computer monitor ට්වි කියන්නේ වෙනස් දෙකක් එක විදිහට පෙනුනට, උඹ සෝනි එක ඔහොම හරි පාවිච්චි කරා සම්සුන්ග් lg වල ලෙඩ එන හැටි දැක්කා නම් උඹ ඔය led lcd ටීවී ගන් නැ, පවර් සප්ලයි විතරයි හදන්න පුළුවන් එත් යම්තාක් දුරකට, MCU කෙස් හදන්න බැ ලංකාවේ යුනිට් එකම දාන්න ඕන, ඊට ලාබයි අලුත් එකක් ගන්න එක. සිඩල්ස් උන්ට කිවුවා නම් බෝඩ් malaysia වලින් ගෙන්නලා දාන්න අඩුම 40 ක් වත් කියනවා
Softlogic එකේ training ගිය එකෙකුත් ඔය කතාව නම් කිව්වා..
Board to Board replacement තමා වැඩි හරියක් කරන්නේ කියලා..
පොඩි සීන් එකක් ඇත්තේ හදාගන්න පුලුවන් වෙයි. මොකද LED ටීවි වල පැනල් එකේ කේස් හැර අනිත් කේස් එච්චර වියදම් යන වැඩ නෙවෙයිනේ.
හැබැයි මචං විශේෂයෙන් LED ටීවි ගනිද්දි බ්‍රෑන්ඩ් එක ගැන එච්චරම ලොකුවට හිතන්න එපා. රූපවල ගුණාත්මක භාවයයි (රෙසොලූෂන්, පික්චර් කොලිටි), වගකීම දෙන කාළයයි වගකිමේ විස්වාසවන්තභාවයයි වගේ සාදක බලන්න. කොහොමත් CRT තරම් LED පට්ට ගහන්න බැ.

computer monitor ට්වි කියන්නේ වෙනස් දෙකක් එක විදිහට පෙනුනට, උඹ සෝනි එක ඔහොම හරි පාවිච්චි කරා සම්සුන්ග් lg වල ලෙඩ එන හැටි දැක්කා නම් උඹ ඔය led lcd ටීවී ගන් නැ, පවර් සප්ලයි විතරයි හදන්න පුළුවන් එත් යම්තාක් දුරකට, MCU කෙස් හදන්න බැ ලංකාවේ යුනිට් එකම දාන්න ඕන, ඊට ලාබයි අලුත් එකක් ගන්න එක. සිඩල්ස් උන්ට කිවුවා නම් බෝඩ් malaysia වලින් ගෙන්නලා දාන්න අඩුම 40 ක් වත් කියනවා
ow.. ban mam kiwwe nikamata wage deka pawichchikarana widiha..
meka mama gelewwa.. galawala sudda kara.. thawa podi wedak kara.. eka mata sure neti nisa disclose karanna ba..
denata tv eka weda.. peya 1.30 wage den.. balamu ko.. board eka thama den danne hemoma.. eth agenta dunnoth EEPROM eke nam awla eka replace karaganna beri weida danne.. na.. eth denata wede shape..
වැඩි හරියක් තියෙන්නේ SMD නැත්නම් IC, ලෙඩේ හොයාගන්නයි parts හොයාගන්නයි ඉතිං හොඳ කට්ටක් කන්න වෙනවා..දැන් එන circuit හදන්න බැ පරණ electronic බඩු වගේ, යුනිට් එකම අලුතින් දාන්න ඕන, pc parts වගේ
gatte siedles warrenty ekath ekka ban.. picture quality ehema hoda nisa thama gatte.. den nam TV eke awla hodai wage..![]()
මගේ මොනිටර් එකකට අව්රුදු 2 කට විතර කලින් සීන් එකක් වෙලා ඉබේම හොද උනා. 

දැන් ලෙඩේ හරි ගිහින් ඇති,
agent නම් සීඩ්ල්ස් තම මචන්.
ඕව sensitive වැඩි හින්ද මචන් උබල පැත්තේ කරන්ට් එක අවුල් නම් අඩු වැඩි වෙලා එනවා,නිතරම යනවා එනවා වගේනම් පවර් ගාර්ඩ් එකක් හෝ පොඩි ups එකක් හරහා දෙන්න.
නුවර ඉදගෙන මොකද පෙරහැර බලන්නේ TV එකෙන්![]()

කෑලිත් උන් ලග තියේ. උන් නෙ එකලස් කරන්නේ 
Siedles තමා agent . යමං උන් ලගට
ලොවෙත් CRT වගේ LCD/LED පට්ට ගහන්න බෑ ලු බන්.
tv model ගූගල් කරාට හරියට අයිඩියා එකක් ගන්න බෑ..
හැබැයි කඩේ අයියල අන්දන ඇන්දිල්ලෙන් නං බේරුන හැකි
ලංකාවෙ අපිට හුචක්බාර් තමා.
පිටරට උන්ට ටිකක් හරි හොද බඩු හම්බෙනෝ
LED පාවිච්චිය අතින් ගත්තම කරදර අඩු innovex තමා . කැඩුනම උන්ම අරන් ගිහින් හදන් ගෙනත් දානවාකෑලිත් උන් ලග තියේ. උන් නෙ එකලස් කරන්නේ
හැබැයි සෝනි වලට ගහන්න බෑ..
සෝනි තම කලර් කොලිටි මැක්සම මට නං <3
දැන් ලෙඩේ හරි ගිහින් ඇති,
agent නම් සීඩ්ල්ස් තම මචන්.
ඕව sensitive වැඩි හින්ද මචන් උබල පැත්තේ කරන්ට් එක අවුල් නම් අඩු වැඩි වෙලා එනවා,නිතරම යනවා එනවා වගේනම් පවර් ගාර්ඩ් එකක් හෝ පොඩි ups එකක් හරහා දෙන්න.
නුවර ඉදගෙන මොකද පෙරහැර බලන්නේ TV එකෙන්![]()
කිවුවා වගේ UPS එකක් පාවිච්චි කරනවා නම් හොදයි
100v - 220v නම් විතරක් UPS එකක් පාවිච්චි කරන්න, මාත් 40 inch සෝනි එකට UPS එකක් දාලා තියෙන්නේ 100v - 220v switch mode power supply වලට විතරයි UPS පාවිච්චි කරන්න පුළුවන්
නුවර ඉදගෙන මොකද පෙරහැර බලන්නේ TV එකෙන්![]()

කිවුවා වගේ UPS එකක් පාවිච්චි කරනවා නම් හොදයි
100v - 220v නම් විතරක් UPS එකක් පාවිච්චි කරන්න, මාත් 40 inch සෝනි එකට UPS එකක් දාලා තියෙන්නේ 100v - 220v switch mode power supply වලට විතරයි UPS පාවිච්චි කරන්න පුළුවන්

Siedles තමා agent . යමං උන් ලගට
ලොවෙත් CRT වගේ LCD/LED පට්ට ගහන්න බෑ ලු බන්.
tv model ගූගල් කරාට හරියට අයිඩියා එකක් ගන්න බෑ..
හැබැයි කඩේ අයියල අන්දන ඇන්දිල්ලෙන් නං බේරුන හැකි
ලංකාවෙ අපිට හුචක්බාර් තමා.
පිටරට උන්ට ටිකක් හරි හොද බඩු හම්බෙනෝ
LED පාවිච්චිය අතින් ගත්තම කරදර අඩු innovex තමා . කැඩුනම උන්ම අරන් ගිහින් හදන් ගෙනත් දානවාකෑලිත් උන් ලග තියේ. උන් නෙ එකලස් කරන්නේ
හැබැයි සෝනි වලට ගහන්න බෑ..
සෝනි තම කලර් කොලිටි මැක්සම මට නං <3
Mama ada TV eke power supply eka ain karala mage monitor eke power supply eka try kara.. Den lede hari.
Original power supply eka Rs 5000 wenawa kiwwa.. Ekak danawa ekko mekama disassemble karala balanawa moko wela tiyenne kiyala
problem solved a kiyanne. onna restart issue eka awoth power supply eka check karanna
me para giye na ban hemadama yanne na ne.. ada dawal perahera nam balaganna puluwan..![]()
[/CENTER]
මචන් එතකොට LG sharp පැනසොනික් වගේ එව්වා හරි නැද්ද
OLED panel තියෙන ඒවා එහෙම
display qualitiy එක
මචන් ඕකම disassemble කරලා බලන්න,නැතිවෙන්න දෙයක් නැනේ.
සමහරවිට පොඩි අවුලක් හින්ද වැඩ කරන්නේ නැතිව ගිහිල්ලත් ඇති
ආහ එල එල,පහුගිය දවස්වල එහෙ රැ වෙනකොට සැහෙන්න සෙනග නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1757531