Colombo University එකේ Computer related MSc එකක් කරන්නේ කවුද?

Thomas Shelby

Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    මචන් කොළඹ විශ්වවිද්‍යාලයේ Computer related MSc එකක් කරන කවුරුහරි ඉන්නවනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාන්නකෝ.
     
    • Like
    Reactions: hancok

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මම ඉස්සර කලා (2012-2014 කලේ ), මොනවද දැනගන්න ඕන මචන් ?
     
    • Like
    Reactions: NRTG

    Thomas Shelby

    Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    මම ඉස්සර කලා (2012-2014 කලේ ), මොනවද දැනගන්න ඕන මචන් ?
    ඇති යාන්තම්...! මචං Com Related MSc එකක් කරන්න Com Related BSc එකක් තියෙන්නම ඕනද? මම මචං පේරා සිවිල් කරන්නේ. මට මගේ Field එක Com පැත්තට මාරු කරගන්න ඕන. මම එහෙම කරන එක ප්‍රායෝගිකයිද? ඔයාලගේ MSc කරපු Batch එකේ ඔය වගේ වෙන Field වලින් ඇවිත් MSc කරපු අය හිටියෙ නැද්ද? එතකොට Syllabus එක අල්ලගන්න අමාරු වෙයිද?

    තව මචං MSc එකට Select කරගන්නේ මොනවගේ දේවල් බලලද? මොනවගේ Class එකක්ද තියෙන්න ඕන? මචං උඹ දැන් කරන Job එක මොකක්ද?
     
    • Like
    Reactions: tha123 and NRTG

    සාමානයෙන් UCSC එකේ MCS /MSc in CS කරන්න computer science හෝ infomration technology first degree එකට කරලා තියෙන්න ඕන.. නැත්නම් MIT /MSc in IT කරන්න වෙන්නේ ඒවා නම් වැඩක් නෑ කරලා ....

    අපේ batch එකේ රුහුණේ Mechanical කරපු එකෙක් උට software company එකක වැඩ කරලා experience තිබ්බ... උබ enginnering background එකකින් එන නිසාත් interest එකකුත් තියනවනම් Syllabus අල්ලගන්න නම් අමාරු වෙන එකක් නෑ..

    එත් fresh graduate කෙනෙක් විදියට interview panel එකෙන් approval දෙයයි දැන්නෑ.. තාම degree එක කරන ගමන් නම් ඉන්නේ එක කරන ගමන් BIT external වගේ එකක් කරන්න (semester exams overlap වෙන්න නැත්නම් ) self study කරලා උනත් pass වෙන්න පුළුවන්... ඊට පස්සේ UCSC එකේ MCS /MSc in CS කරන්න පුළුවන් ලේසියෙන්ම..

    බොහෝ දුරට class එකක් ඕන මචන්.. ssecond lower උනත් select උනා.. මගේ යාලුවෝ කීප දෙනෙක් simple pass තිබ්බ උන් නම් reject වෙලා තිබුන interview එකෙන්
     
    මචන් මෙහෙමයි BIT එක කරා කියමුකෝ...! එතකොට මචන් MSc Interview එකේදි Consider කරන්නේ BIT එක විතරයි නේද? Civil Degree එක අදාල නැහැනේ. එතකොට මචන් Civil Degree එක කරන එක අපරාදයක් නේද?
     
    මම කිව්වේ UCSC එකට විතරක් අදාල දෙයක්.. වෙන faculty වල තත්වය වෙනස වෙන්න පුළුවන්......
    තාම 1 year, 2 year වගේනම් non IT degree එකක ඉදන් computer science වලින් graduate studies කරනවානම් BIT කරලා එනකෙන් easy path එකක්....

    software industry එකට එනවනම් Electronics කරපු උන්ට වගේ වගේ නෙමෙයි civil degree එක කරපු එකෙන් වැඩක් ගත්තේ නැති වෙනවා කොහොමත්..

    මම දන්න civil කරපු උන් software industry එකේ ඉන්නවා, සමහර company වලින් engineering degree හරි physical හරි උනත් software engineer කෙනෙක් විදියට join වෙන්න පුළුවන් basic theory දන්නවනම්.. එහෙම තැනක 1 year වගේ වැඩ කරොත් computer science MSc එකක් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: hancok

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන් මෙහෙමයි BIT එක කරා කියමුකෝ...! එතකොට මචන් MSc Interview එකේදි Consider කරන්නේ BIT එක විතරයි නේද? Civil Degree එක අදාල නැහැනේ. එතකොට මචන් Civil Degree එක කරන එක අපරාදයක් නේද?
    Mama UCSC eka kala MCS 2016-2018
    MCS eka karannam machan CS/IT/SE wage degree ekak thiyenna one. Habai Moratuwe Electronics karapu ewunnam apith ekka MCS kala. Non IT degree thiyena aya karanne MIT eka bun. Ekanam echcharama hoda naha knowledge wise. Promotion ekak ganna wage government officers la oka karanawa. Uba BIT kaloth nam kisi awlak naha. Civil engineering karapu ewun ganiada kiyala sure naha bun.

    Eligibility Requirements:
    a) A Bachelors Degree in Computing from a University or Institution recognized by the University Grants Commission and/or the University of Colombo; OR

    b) Any other academic or professional qualification deemed equivalent to a Bachelors Degree in Computing by the Senate of the University of Colombo on the recommendation of the School. Each application under this category shall be considered on a case-by-case basis.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම කිව්වේ UCSC එකට විතරක් අදාල දෙයක්.. වෙන faculty වල තත්වය වෙනස වෙන්න පුළුවන්......
    තාම 1 year, 2 year වගේනම් non IT degree එකක ඉදන් computer science වලින් graduate studies කරනවානම් BIT කරලා එනකෙන් easy path එකක්....

    software industry එකට එනවනම් Electronics කරපු උන්ට වගේ වගේ නෙමෙයි civil degree එක කරපු එකෙන් වැඩක් ගත්තේ නැති වෙනවා කොහොමත්..

    මම දන්න civil කරපු උන් software industry එකේ ඉන්නවා, සමහර company වලින් engineering degree හරි physical හරි උනත් software engineer කෙනෙක් විදියට join වෙන්න පුළුවන් basic theory දන්නවනම්.. එහෙම තැනක 1 year වගේ වැඩ කරොත් computer science MSc එකක් කරන්න පුළුවන්
    ow api out wena kaleth HSENID kiyana company eka civil ayawath interview kala join karanna puluwankiyala.

    Pera CS msc eka try karala balanna. egollo wena background walin ena ayawa gannawa mama danna widihata
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    සාමානයෙන් UCSC එකේ MCS /MSc in CS කරන්න computer science හෝ infomration technology first degree එකට කරලා තියෙන්න ඕන.. නැත්නම් MIT /MSc in IT කරන්න වෙන්නේ ඒවා නම් වැඩක් නෑ කරලා ....

    අපේ batch එකේ රුහුණේ Mechanical කරපු එකෙක් උට software company එකක වැඩ කරලා experience තිබ්බ... උබ enginnering background එකකින් එන නිසාත් interest එකකුත් තියනවනම් Syllabus අල්ලගන්න නම් අමාරු වෙන එකක් නෑ..

    එත් fresh graduate කෙනෙක් විදියට interview panel එකෙන් approval දෙයයි දැන්නෑ.. තාම degree එක කරන ගමන් නම් ඉන්නේ එක කරන ගමන් BIT external වගේ එකක් කරන්න (semester exams overlap වෙන්න නැත්නම් ) self study කරලා උනත් pass වෙන්න පුළුවන්... ඊට පස්සේ UCSC එකේ MCS /MSc in CS කරන්න පුළුවන් ලේසියෙන්ම..

    බොහෝ දුරට class එකක් ඕන මචන්.. ssecond lower උනත් select උනා.. මගේ යාලුවෝ කීප දෙනෙක් simple pass තිබ්බ උන් නම් reject වෙලා තිබුන interview එකෙන්
    First degree eka IT related nemeine godak welawata Computer Science masters ekata select wenne naha.
    IT masters ekatanam awlak na.
    me para mora tronic mage yaluwekwa MCS interview eken reject wuna first degree eka wenath field ekaka nisa.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    USCS Msc eka UOM Msc ekata wada standard adui neda? wena uni hindada reject karanne
    mora MSc eka amarui kiyanawa UCSC ekata wada.
    standard eka gana nam hariyatama danne naha.
    wena uni wala aya reject karana scene ekak nam naha.
    field case eka thamai awula.
    mage mora IT yaluwo dennek and IIT yaluwek e UCSC badge ekatama select wuna.
     
    • Like
    Reactions: hancok