Colombo University එකේ Computer related MSc එකක් කරන්නේ කවුද?

Thomas Shelby

Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    මම කිව්වේ UCSC එකට විතරක් අදාල දෙයක්.. වෙන faculty වල තත්වය වෙනස වෙන්න පුළුවන්......
    තාම 1 year, 2 year වගේනම් non IT degree එකක ඉදන් computer science වලින් graduate studies කරනවානම් BIT කරලා එනකෙන් easy path එකක්....

    software industry එකට එනවනම් Electronics කරපු උන්ට වගේ වගේ නෙමෙයි civil degree එක කරපු එකෙන් වැඩක් ගත්තේ නැති වෙනවා කොහොමත්..

    මම දන්න civil කරපු උන් software industry එකේ ඉන්නවා, සමහර company වලින් engineering degree හරි physical හරි උනත් software engineer කෙනෙක් විදියට join වෙන්න පුළුවන් basic theory දන්නවනම්.. එහෙම තැනක 1 year වගේ වැඩ කරොත් computer science MSc එකක් කරන්න පුළුවන්

    අපරාදෙ බං. මම ඔයවගේ සීන් එකක් දැනගෙන හිටියේ නෑ. ඕනැම BSc එකක් තියෙනවනම් තමන් කැමතිම පැත්තකින් MSc එකක් කරන්න පුලුවන් කියලයි හිතාගෙන හිටියේ. මට කොහොමත් කොම් ඩිපාර්ට්මන්ට් යන්න ගීපීඒ තිබ්බේ නෑ බං. ඒත් මැකනිකල් වගේ යන්න තිබ්බා.

    ow api out wena kaleth HSENID kiyana company eka civil ayawath interview kala join karanna puluwankiyala.

    Pera CS msc eka try karala balanna. egollo wena background walin ena ayawa gannawa mama danna widihata

    මචං එහෙම Company එකකින් වෙන Fiel එකක අයව Com පැත්තට ගන්නවනම් ඒක Company එකට පාඩුවක් නේද? එතකොට එහෙම ගන්න Civil අයට අඩු පඩියක්ද දෙන්නේ. ඒක නිසාද එහෙම කරන්නේ. තත්වේ හැටියට MSc එකට Pera හරියන්නේ නෑ බං. පේරාදෙණියේ Campus එකයි Hostel ජීවිතෙයි විතරයි බං විදින්න පුලුවන්. පේරාදෙණියේ Board වෙලා ඉන්නවා කියන්නේ අපායක ඉන්නවා වගේ වැඩක් බං. අනික බං පාරෙ බස් එකක් යන්නෙත් හෙන කලාතුරකින්. පාරෙ Traffic පට්ටම වැඩියි. ජීවිතේ හෙන සංකීර්ණයි බං. :(

    mora MSc eka amarui kiyanawa UCSC ekata wada.
    standard eka gana nam hariyatama danne naha.
    wena uni wala aya reject karana scene ekak nam naha.
    field case eka thamai awula.
    mage mora IT yaluwo dennek and IIT yaluwek e UCSC badge ekatama select wuna.

    මචං Software Engineering වගේ දෙයක් Self Learningවගේ ඉගෙනගන්න පුලුවන් නිසා වෙන Field එකක ඉදන් Com පැත්තට ජොයින් වෙලා අද ලොකු තැන්වල ඉන්න අය එහෙම හම්බෙලා නැද්ද?

    mcn monada danaganna one ?

    "
    ඇති යාන්තම්...! මචං Com Related MSc එකක් කරන්න Com Related BSc එකක් තියෙන්නම ඕනද? මම මචං පේරා සිවිල් කරන්නේ. මට මගේ Field එක Com පැත්තට මාරු කරගන්න ඕන. මම එහෙම කරන එක ප්‍රායෝගිකයිද? ඔයාලගේ MSc කරපු Batch එකේ ඔය වගේ වෙන Field වලින් ඇවිත් MSc කරපු අය හිටියෙ නැද්ද? එතකොට Syllabus එක අල්ලගන්න අමාරු වෙයිද?

    තව මචං MSc එකට Select කරගන්නේ මොනවගේ දේවල් බලලද? මොනවගේ Class එකක්ද තියෙන්න ඕන? මචං උඹ දැන් කරන Job එක මොකක්ද? "

    ඔන්න ඔය දේවල්ටික තමයි මචං දැනගන්න ඕන...!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපරාදෙ බං. මම ඔයවගේ සීන් එකක් දැනගෙන හිටියේ නෑ. ඕනැම BSc එකක් තියෙනවනම් තමන් කැමතිම පැත්තකින් MSc එකක් කරන්න පුලුවන් කියලයි හිතාගෙන හිටියේ. මට කොහොමත් කොම් ඩිපාර්ට්මන්ට් යන්න ගීපීඒ තිබ්බේ නෑ බං. ඒත් මැකනිකල් වගේ යන්න තිබ්බා.

    මචං එහෙම Company එකකින් වෙන Fiel එකක අයව Com පැත්තට ගන්නවනම් ඒක Company එකට පාඩුවක් නේද? එතකොට එහෙම ගන්න Civil අයට අඩු පඩියක්ද දෙන්නේ. ඒක නිසාද එහෙම කරන්නේ. තත්වේ හැටියට MSc එකට Pera හරියන්නේ නෑ බං. පේරාදෙණියේ Campus එකයි Hostel ජීවිතෙයි විතරයි බං විදින්න පුලුවන්. පේරාදෙණියේ Board වෙලා ඉන්නවා කියන්නේ අපායක ඉන්නවා වගේ වැඩක් බං. අනික බං පාරෙ බස් එකක් යන්නෙත් හෙන කලාතුරකින්. පාරෙ Traffic පට්ටම වැඩියි. ජීවිතේ හෙන සංකීර්ණයි බං. :(

    මචං Software Engineering වගේ දෙයක් Self Learningවගේ ඉගෙනගන්න පුලුවන් නිසා වෙන Field එකක ඉදන් Com පැත්තට ජොයින් වෙලා අද ලොකු තැන්වල ඉන්න අය එහෙම හම්බෙලා නැද්ද?

    "
    ඇති යාන්තම්...! මචං Com Related MSc එකක් කරන්න Com Related BSc එකක් තියෙන්නම ඕනද? මම මචං පේරා සිවිල් කරන්නේ. මට මගේ Field එක Com පැත්තට මාරු කරගන්න ඕන. මම එහෙම කරන එක ප්‍රායෝගිකයිද? ඔයාලගේ MSc කරපු Batch එකේ ඔය වගේ වෙන Field වලින් ඇවිත් MSc කරපු අය හිටියෙ නැද්ද? එතකොට Syllabus එක අල්ලගන්න අමාරු වෙයිද?

    තව මචං MSc එකට Select කරගන්නේ මොනවගේ දේවල් බලලද? මොනවගේ Class එකක්ද තියෙන්න ඕන? මචං උඹ දැන් කරන Job එක මොකක්ද? "

    ඔන්න ඔය දේවල්ටික තමයි මචං දැනගන්න ඕන...!
    hoyala balapan anik uni wala CS MSC walata wena field wala aya gannawada kiyala. pera nam gannawa
     
    Thomas Shelby

    Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    hoyala balapan anik uni wala CS MSC walata wena field wala aya gannawada kiyala. pera nam gannawa
    මචං පේරා CS MSc එක කරලා මම Job එකකට ගියොත් මට Software Company එකක Training එකක් නැති එක ලොකුවට බලපායිද?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මචං Software Engineering වගේ දෙයක් Self Learningවගේ ඉගෙනගන්න පුලුවන් නිසා වෙන Field එකක ඉදන් Com පැත්තට ජොයින් වෙලා අද ලොකු තැන්වල ඉන්න අය එහෙම හම්බෙලා නැද්ද?
    one tharam innawa machan
    ada lankanwe top company ekaka director kenek innawa mulin civil engineering karala pase CS walata switch wechcha.
    thawa ehema switch wechcha tronic, chemical engineering wage karapu unwath dannawa.
    talent ekai dedication ekai thamai one.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    mama nam hithan na oka loku awlak kiyala comany ekata ona requirement tika obata goda daganna puluwan nam echacharai. degree ekak illanne oka illuwe neththan sinhalu cv danna gannava ohh ghala anthimata hr eka unta vena vedak karanna venna na.
    The degree is just an entry qualification and nothing more
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Ucsc mcs selection Interview එකේ මොන වගේ දේවල් ද අහන්නේ කියලා කවුරු හරි දන්නවා ද
     
    • Like
    Reactions: kinkon