Colombo walin phone ekak ganna hoda shop ekak kiyapanko

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    උබ හම්බයෙක් නෙවේ නම්
    Dialcom එකෙන් ගන්න එපා
    පිටකොටුවෙන් ගන්න එපා
    බමිබලපිටියෙ වැල්ලවත්තේ පාර දෙපැත්තෙ තියෙන shops වලින් ගන්න එපා
    Takas එකෙන් ගන්න එපා

    singer, abans, softlogic වගේ හොද තැනකින් ගනින්. පොඩ්ඩක් ගනන් වෙයි
     
    Last edited:

    sanka412

    Member
    Jun 21, 2016
    56
    1
    0
    උබ හම්බයෙක් නෙවේ නම්
    Dialcom එකෙන් ගන්න එපා
    පිටකොටුවෙන් ගන්න එපා
    බමිබලපිටියෙ වැල්ලවත්තේ පාර දෙපැත්තෙ තියෙන shops වලින් ගන්න එපා
    Takas එකෙන් ගන්න එපා

    singer, abans, softlogic වගේ හොද තැනකින් ගනින්. පොඩ්ඩක් ගනන් වෙයි
    mobile planet, ideals hoda nedda