Colombo Wall

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ලංකාවේ සංචාරක කටයුතු දියුනු කිරීමේ අරමුණින් සහ මේ වසරේ ලෝක සංචාරක දිනය සැමරීමේ අරමුනින් 1කි.මි. දිගට චිත්‍රයක් පාසල් 110ක ළමුන් 2000ක සහභාගීත්වයෙන් 25 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වුනා..27 වෙනිදා චිත්‍ර ඇදීමේ කටයුතු අවසන් උනු අතර ප්‍රදර්ශනයක්ද ඒ හා සමහාවීව පැවත්වුනා..

හදිස්සියෙන් ඒ පැත්තෙන් යද්දි දැකලා මාත් පිංතූර ටිකක් ගත්තා..සවස 5 ඉදන් 28 වෙනිද රෑ 10 වෙනකල් තියන්ව කියලයි ආරංචි..මං ගියේ නම් 3ට විතර..ඒ වෙලේ නම් මෙහෙමයි තත්වේ..

DSC05965.jpg


DSC05993-1.jpg




DSC05991-1.jpg



DSC05990-1.jpg



DSC05969-1.jpg



DSC05968-1.jpg





DSC05967-1.jpg



DSC05963.jpg


DSC05993.jpg




DSC05964-1.jpg



DSC05967.jpg


ප්‍රදර්ශන භූමිය


DSC05970.jpg



SriLankan Airlines

DSC05971.jpg



DSC05989.jpg


DSC05972.jpg


DSC05978.jpg



DSC05977.jpg


Sri Lanka Tourism

DSC05976.jpg



DSC05974.jpg



DSC05973.jpg



ලක් සල

DSC05988.jpg



DSC05987.jpg



DSC05987-1.jpg


පබිලිස් සිල්වා මහතා

DSC05985.jpg



DSC05986.jpg


DSC05982.jpg




DSC05983.jpg



මගේ පුංචි කැමරාව..

DSC05994.jpg





More Details from Sri Lankan tourism site

COLOMBO WALL “PAINTED” FOR WORLD TOURISM DAY

This year’s World Tourism Day will be celebrated under the theme of ‘Tourism – Linking Cultures’ set by the United Nation’s World Tourism Organization. The main activities are scheduled to take place from 25th to 28th of September at tourism zone named “Road to Paradise”, which declared from Uttarananda Mawatha to Perahera Mawatha. Two thousand school children from 110 different schools in the Western province have started participating to draw a 1KM long painting today(25th September), named as the “Colombo Wall”. The student will take part in this activity till 27th of September. The painting will showcase the Colombo city in future, as seen through the eyes of these children




001.jpg


002.jpg


003.jpg


006.jpg


007.jpg


008.jpg


009.jpg


010.jpg


012.jpg


015.jpg


017.jpg


018.jpg


022.jpg


019.jpg


020.jpg


021.jpg




 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් සිරානේ එළ එළ මාත් දැක්ක ටීවී එකේ
    මේක කරන්නෙ සංචාරක ප්‍රවර්ධනය පාදක කරගෙන කියල කිව්වා සංචාරක දිනය වෙනුවෙන් ඉතින් සංස්කෘතික අංගත් මේකට ඉදිරිපත් කරන කථාවකුත් කිව්ව

    ලොකේ පාසල් සිසු,සිසුවියන් එකතුව ගොඩනංවපු විශාලතම බිතු සිතුවම කියලත් සදහන් වුනා
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up......

    සිරාම චිත්‍ර ටිකක්...මැක්සා පාර...:yes::yes::cool:
    මවුස් වීල් එකෙන් පහලට යන්න යන්න ආස හිතෙනවා...:P:rolleyes:
    මේ තොරතුරු අපිත් එක්ක බෙදහදා ගත්තට බොහොම ස්තූතියි මචන්...:):D

    "You must spread some Reputation around before giving it to jkadithya again." :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ල එල මචෝ තෑන්ස් කොළඹ ආසන්නයේ ඉදලත් මේක බලන්න බැරි උනා පින්තූර ටික ගහලා මේක අපි එක්ක බෙදාගත්තට ස්තුතී
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    018.jpg

    පුරුදු විදියටම ගස් ගල් අස්සෙත් රින්ගලා තියෙන්නෙ:lol::rofl:
    නියමයි බන් ඕක බලන්න උනෙ උබෙ ත්‍රෙඩ් එකෙන් තමයි:)
    ජයවේවා
     

    Djpata

    Member
    Jun 26, 2006
    9,540
    23
    0
    adooooooooowww uba thaniyama giya neh කොළඔ wall එකේ චිත්‍ර ඇඳින නංගිලාව බලන්න??:(:P patta hondeeeeeeee ;)