අපි කොළඹට ටිකක් දුර බැහැර නිසා මේ වගේ දෙයක් බලන්න වෙන්නේ හදිසියෙන්...
ඉතින් මචෝ.. මේ පින්තුර ටික අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි යාළුවා...

ඉතින් මචෝ.. මේ පින්තුර ටික අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි යාළුවා...




මේ මම ද??welcome broow mata mathak una BC eke kollo godak innwa kiyala..spicily ape mal kolla BC_Dilum
![]()


mama eyei adai dakka ethanin eddi... thanx 4 sharing bro....![]()

කොල්ල එල මචෝ තෑන්ස් කොළඹ ආසන්නයේ ඉදලත් මේක බලන්න බැරි උනා පින්තූර ටික ගහලා මේක අපි එක්ක බෙදාගත්තට ස්තුතී
මං හිතුවේ උඹ යන්න ඇති කියලමචන් සිරානේ එළ එළ මාත් දැක්ක ටීවී එකේ
මේක කරන්නෙ සංචාරක ප්‍රවර්ධනය පාදක කරගෙන කියල කිව්වා සංචාරක දිනය වෙනුවෙන් ඉතින් සංස්කෘතික අංගත් මේකට ඉදිරිපත් කරන කථාවකුත් කිව්ව
ලොකේ පාසල් සිසු,සිසුවියන් එකතුව ගොඩනංවපු විශාලතම බිතු සිතුවම කියලත් සදහන් වුනා

සිරාම චිත්‍ර ටිකක්...මැක්සා පාර...
මවුස් වීල් එකෙන් පහලට යන්න යන්න ආස හිතෙනවා...
මේ තොරතුරු අපිත් එක්ක බෙදහදා ගත්තට බොහොම ස්තූතියි මචන්...
"You must spread some Reputation around before giving it to jkadithya again."
පුරුදු විදියටම ගස් ගල් අස්සෙත් රින්ගලා තියෙන්නෙ
නියමයි බන් ඕක බලන්න උනෙ උබෙ ත්‍රෙඩ් එකෙන් තමයි
ජයවේවා
adooooooooowww uba thaniyama giya neh කොළඔ wall එකේ චිත්‍ර ඇඳින නංගිලාව බලන්න??patta hondeeeeeeee
![]()
එහෙම සීන් එකක් දන්නව නම් මං ඩෙෆා උඹට කෝල් කරනව නේ 
අපි කොළඹට ටිකක් දුර බැහැර නිසා මේ වගේ දෙයක් බලන්න වෙන්නේ හදිසියෙන්...
ඉතින් මචෝ.. මේ පින්තුර ටික අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි යාළුවා...![]()
උබට මොකද උනෙ

අහ් එහෙමද එල එල කොහොම හරි මේ තෙඩ් එකෙන් තමයි ඕක බලගන්න ලැබුනෙ එකයි කිව්වෙමේ මගේ ඒවා නෙවේ...ඕක අර සයිට් එකෙන් ගත්ත ඒවා... උඩ ටික මගේ...
අපිට ඔවා බලන්න එන්න වෙලාවක් නැ නෙ 
උබට මොකද උනෙ
අහ් එහෙමද එල එල කොහොම හරි මේ තෙඩ් එකෙන් තමයි ඕක බලගන්න ලැබුනෙ එකයි කිව්වෙඅපිට ඔවා බලන්න එන්න වෙලාවක් නැ නෙ
