කොටස් තැරව්කාර/බ්‍රොකර් ආයතනයක් යනු කොළඹ කොටස් හුවමරුව තුල ලියාපදිංචි වු ඔබ අප හැමගේ ගණුදෙනු සදහා සහයට සිටින්නාවු පාර්ශවයි.ඔබගේ මධ්‍යම තැන්පතු අරමුදල්(CDS) ගිණුම ආරම්භ කිරිමේ සිට සැම ගණුදෙනුවකදිම ඔවුන් ලියාපදිංච් උපදේශකයන් විසින් උපදේශන සේවාවන් ලබාදේ(එක නිස අවදානම ගැන බොරුවට බය වෙන්න දෙයක් නැ. ).ඒසේම වෙළදපොළ සම්බන්ද ඔවුන් කල සමිකෂණ වර්ථා ආදියද ඔවුන්ගෙන් ලබා ගත හැක.
ඉතින් එයාලට තියන ලාභය මොකද්ද?
ඔවුන්ට සැම ගණුදෙනුවකින්ම මුලු වටිනාකමින් 0.6% ප්‍රතිශතයක්(මෙය සුලු වශයෙන් වෙනස් විය හැක.) බ්‍රොකර් ගස්තු වශයෙන් ලබා ගනී.පහතින් බ්‍රොකර් ගාස්තු අතුලුව අනිකුත් අයකිරිම්
ගණුදෙනුවෙන් ප්‍රතිශතයක් ලෙස දක්වා ඇත.

ලියාපදිංච් බ්‍රොකර් සමගම්
පහතින් දක්වා ඇති බ්‍රොකර් සමාගම් අතරින් එක් ආයතනයක් ඔබට සේවා ලබා ගැනිම සදහා තොරා ගන්න. ඒසේම එක් එක් ආයතන විසින් ලබාදෙන සේවාවන් වල සුලු සුලු වෙනස්කම් ඇත.(එවානම් සමිකෂණ තොරතුරු ලබාදිම් හා අන්තර්ජාලය හරහා ගනුදෙනු පහසුකම් ලබාදිම ආදියෙන් ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැක ). එ පිළිබද හා අනේකුත් තොරතුරු පිළිබද කලින්ම ඔවුන්ගෙන් අසා දැන ගන්න.
Acuity Stockbrokers (Pvt) Ltd.
Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
Tel. 2206206
Fax: 2206298/9
E-mail: [email protected]
Website: www.acuitystockbrokers.com
Mr. Devapriya Ellepola
CEO/Managing Director
Asha Phillip Securities Ltd.
Level 4, "Millennium House", 46/58, Navam Mawatha, Colombo 2.
Tel. 2429100,
Fax: 2429199
E-mail: [email protected]
Website:www.ashaphillip.net
Mr. Dimuthu Abeysekera
Director/CEO
Asia Securities (Pvt) Ltd.
Level 21, West Tower, World Trade Centre, Echelon Square, Colombo 1.
Tel. 2423905, 5320000
Fax: 2336018
E-mail: [email protected]
Website: www.asiacapital.lk
Mr. Sabri Marikkar
Chief Executive Officer
Bartleet Mallory Stockbrokers (Pvt) Ltd
Level "G", "Bartleet House", 65, Braybrooke Place, Colombo 2.
Tel. 5220200, Fax: 2434985
E-mail: [email protected]
Website: www.bartleetstock.com
Mr. R. Muralidaran
Managing Director
Ceylinco Stockbrokers (Pvt) Ltd.
Ceylinco House, Level 9, 69, Janadhipathi Mawatha, Colombo 1.
Tel. 4-714300, 4-714388, 4-714389, 0777-891871, 0777-896064
Fax: 2387228
E-mail: [email protected]
Website: www.ecsbl.com
Mr. Sriyan Gurusinghe
Director/General Manager
CT Smith Stockbrokers (Pvt) Ltd.
4-14, Majestic City, 10, Station Road, Colombo 4.
Tel. 2552290 - 4
Fax: 2552289
E-mail: [email protected]
Website: www.ctsmith.lk
Mrs. Cecilia Muttukumaru
Managing Director
****etline Securities (Pvt) Ltd.
No. 282, Kaduwela Road, Battaramulla.
Tel 4700111, 2307366
Fax: 4700112,2307365
E-mail:[email protected]
Website:www.dpgsonline.com
Mr. Deepta Ekanayake
Managing Director
DNH Financial (Pvt) Limited.
Level 16, West Tower, World Trade Center, Colombo 01.
Tel. 5732222
Fax: 5736264
E-mail: [email protected]
Website: www.dnhfinancial.com
Mr. Seedantha Kulatilake
General Manager/CEO
J B Securities (Pvt) Ltd.
150, St. Joseph Street, Colombo 14.
Tel. 2490900, 077-2490900, 077-2490901
Fax: 2430070, 2446085, 2447875
E-mail: [email protected]
Website:www.jbs.lk
Mr. Murtaza Jafferjee
Chairman & Managing Director
John Keells Stockbrokers (Pvt) Ltd.
130, Glennie Street, Colombo 2.
Tel. 2326003, 2338066/7, 2342066/7, 2446694/5, 2439047/8, 4-710721-4
Fax: 2342068, 2326863
E-mail:[email protected]
Website: www.jksb.keells.lk
Mr. Tivanka Ratnayake
CEO
Lanka Securities (Pvt) Ltd.
228/2, Galle Road, Colombo 04.
Tel. 4706757, 2554942
Fax: 4706767
E-mail: [email protected]
Website:www.lsl.lk
Mr.Kosala Gamage
Chief Operating Officer
Capital Trust Securities (Pvt) Ltd.
42, Mohamed Macan Markar Mawatha, Colombo 3.
Tel. 5-335225,
Fax: 5-365725
E-mail: [email protected]
Website: www.capitaltrust.lk
Mr. Tushan Wickremasinghe
Managing Director
NDB Stockbrokers (Pvt) Ltd.
5th Floor, NDB Building, 40, Navam Mawatha, Colombo 2.
Tel. 2314170 to 2314178
Fax: 2314180
E-mail: [email protected]
Website: www.ndbs.lk
Mrs.Prasansini Mendis
Chief Executive Officer
S C Securities (Pvt) Ltd.
2nd Floor, 55 D.R. Wijewardena Mawatha, Colombo 10.
Tel. 4711000,
Fax: 2394405
E-mail:[email protected]
Website: http://www.sampathsecurities.lk/
Mr. Harsha Fernando
Director / Chief Executive Officer
Somerville Stockbrokers (Pvt) Ltd.
137, Vauxhall Street, Colombo 2.
Tel. 2329201-5, 2332827, 2338292-3
Fax: 2338291,
E-Mail: [email protected]
Ms. Shalini Dias
Director
Heraymila Securities Ltd.
Level 8, South Wing, Millennium House, 46/58 Nawam Mawatha, Colombo 02.
Tel: 2372561-4 Fax: 2372565
E-mail:[email protected]
Website: www.asl.lk
Mr. Ravi Abeysuriya
Director / CEO
Capital Alliance Securities (Pvt) Ltd.
Level 5, "Millennium House", 46/58 Navam Mawatha, Colombo 2.
Tel: 2317777
Fax: 2317788
E-mail: [email protected]
Website: www.capitalalliance.lk
Mr.Harinlal Aturupane
Managing Director/CEO
First Guardian Equities (Pvt) Ltd.
32nd Floor, East Tower, World Trade Centre, Echelon Square, Colombo 1.
Tel: 5884400 (Hunting) Fax: 5884401
E-mail: [email protected]
Website: www.firstguardianequities.com
Mr.Rohan Goonewardene
Managing Director/CEO
SMB Securities (Pvt) Ltd.
No. 47, Dharmapala Mawatha, Colombo 3.
Tel: 5539593 Fax: 2339292
E-mail: [email protected]
Website: www.smblk.com
Mr. Nandun Jayatillake
Chief Executive Officer
Taprobane Securities (Pvt) Ltd.
second floor,
No. 10, Gothami Road,
Colombo 08.
Tel: 94-11-5231000
Fax: 94-11-5328177
E-mail: [email protected], [email protected]
Website: www.taprobanestocks.com
Mr.Dinal Wijemanne
Chief Executive Officer
SKM Lanka Holdings (Pvt) Ltd.
377/3, Galle Road, Colombo 3.
Tel: 0112372413-5
Fax: 0112372416
E-mail: [email protected]
Website: www.skmlankaholdings.com
Mr. Manjula Kumarasinghe
Director, Operations / Deputy Chief Executive Officer
IIFL Securities Ceylon Pvt Ltd
27th Floor, East Tower, World Trade Centre, Echelon Square, Colombo 1
Tel: 011-2333000
Fax: 011-2333383
E-mail: [email protected]
Mr. Dihan D. Dedigama
Chief Executive Officer
TKS SECURITIES (PVT) LTD
14, Reid Avenue, Colombo 7.
Tel: 2675200
Fax: 2682553
E-mail:[email protected]
Website: www.tks.lk
Mr. Hussain Gani
Chief Executive Officer
COLOMBO STOCK EXCHANGE
Level 4, West Block,
World Trade Centre, Echelon Square,
Colombo 1, Sri Lanka.
Phone: 94-11-2446581(Hunting)
Fax: 94-11-2445279
E-mail: [email protected]
Web: www.cse.lk
මෙය ක්‍රම දෙකක් යටතේ සිදු කරන්න පුලුවන්
එතකොට කෙලින්ම ඔලුවට එන්නේ එ කොහොමද කියන ප්‍රශ්නය නේද?
එක වෙන්න මෙහෙමයි.
ප්‍රාථමික වෙළදපොළ හා ද්විතීක වෙළදපොළා කියලා කොටස් දෙකක් තියනවා (ඒ කියන්නේ???)
ප්‍රාථමික වෙළදපොළ කියන්නේ
ප්‍රථම වතාවට කොටස් හා ණයකර මහජනතාවට නිකුත් කරන අවස්ථාවයි. මෙහිදි සිදුවන්නේ සමාගමක් ඔවුන්ගේ අවශයතා සපුරා ගැනිම සදහා මහජනතාවට මුලික කොටස් හො ණයකර නිකුතුවක් කරන බව මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරණය කිරිමයි.
ඉතින් ඉට පස්සේ කරන්න තියෙන්න
ආ කියන්න අමතක වුනා, මේ සෑම සමාගමක්ම සංස්ථා ප්‍රකාශය කියල පොතක් නිකුත් කරනවා.මෙකේ තියෙනනේ එයාලගේ සමාගම සම්බන්ද හා නිකිතුවට අදාලවන සියලුම කරුණු කාරනා (මෙක ලබා දෙන්නේ නොම්ලේ
ඔයාලට මතකද මේ ලගදි ලාෆ් ආයතනය ප්‍රථමික කොටස් නිකුතුවක් කලා
ඉතින් දැන් කොහොමද කොටස් මිලදි ගන්නේ?
එක කරන්නේ මෙහෙමයි. මෙ හැම සමාගමක්ම එයලගේ ප්‍රාථමික නිකුතුව සම්බන්ද දැන්විම් වල සංස්ථා ප්‍රකාශය හා අවශය ලිය කියවිලි ලබා ගත හැකි ස්ථාන ගැන සදහන් කරනවා, දැන් නම් ගොඩක් වෙබ් අඩවි වලත් එවාට අදාල ලින්ක්ස් දාලා තියනවා. ඔයාලට කරන්න තියෙන්නේ, ඒ ලිය කියවිලි ලබාගෙන නිවැරදිව පුරවලා තමන් මිලදි ගන්න ප්‍රමාණයට අදාල මුදල් ගෙවලා නියමිත ස්ථානයට බාර දෙන එක විතරයි.
ඊට පස්සේ එ සමාගම ඔබට අදාල කොටස් ප්‍රමාණය ඔබගේ මධ්‍යම තැන්පතු අරමුදල්(CDS) ගිණුමට බැර කරනු ලැබේ.
බය වුනා නේද, ඔබට දැනට(CDS) ගිණුමක් නැතිනම් ඔබ ලබාගත් කොටස් වලට අදාල කොටස් සහතිකයක් ඒ ආයතනය මගින් ඔබට නිකුත් කරනවා.
ඔබට අවශය වු විටක මෙම කොටස් විකිණිය හැක.මතක තබා ගන්න ඔබට මෙම කොටස් විකිණිමට සිදු වන්නේ ද්විතික වෙළද පොළ තුලය.
ද්විතීක වෙළදපොළා කියන්නේ
ප්‍රාථමික වෙළදපොළේදී නිකුත් කල කොටස් හා ණයකර දෙවන වර විකිණිම හා මිළදි ගැනිම සිදුවන්නේ මෙම වෙළදපොළේදී.මෙන්න මේ අවස්ථාවේ තමයි කොළඹ කොටස් වෙළදපොළ හා අතරමැදියන් සම්බන්ද වන්නේ.
.............

Credit goez to the original writer
Last edited:

:yes