Colonoscopy or capsule endoscopy ???

Malivore

Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    මචන් ටික දවසක ඉදලා මට මලපහ එක්ක ලේ යනව.රතුපාට fresh blood වගෙ තමා යන්නෙ.හැමදාම යන්නෙත් නැහැ ඉදල හිටල toilet යද්දී notice වෙනවා මම ඩොක්ට කෙනෙක් හම්බෙන්න ගියා doctor මට Colonoscopy එකක් කරගන්න ලියල දුන්න.දැන් ප්‍රශ්නේ මචන් මම නෙට් එකෙ බලපු හැම තැනම තියෙන්නෙ Colonoscopy වලට යන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතල බලන්න ටූල්ස් හරියට sterilize කරලා නැත්තම් sexually transmitted diseases පවා අපිට හැදෙන්න පුලුවන් කියලා. Please refer this blog too :- COLONOSCOPY DANGERS

    මචන් මට දැන් දැනගන්න ඔනේ Colonoscopy එක වෙනුවට මන් capsule endoscopy එකකට ගියොත් රිස්ක් එක අඩුයි නේද? අපේ එලකිරියේ capsule endoscopy එක කරගත්තු කවුරු හරි ඉන්නවවනම් ප්ලීස් ඔයාලගෙ අදහස් දක්වන්න....මේ වෙලාවෙ හැමොගෙම අදහස් ගොඩක් වටිනවා 🙏 capsule endoscopy එකක් කරන්න කොචචර මුදලක් වැය උනාද කියලත් සදහන් කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama

    කොලොනොස්කොපි කරපං බං. බය වෙන්න එපා ඕවා හරියට කරනවා අපේ දොස්තරලා. මොකද මම කරගත්තා, හොදටම බඩ ඇවිලෙන්න අරන්. ⁣බෙහෙත් දිලා කරන නිසා අවුලක් නැ. තෝ මේ බ්ලොග් කියවලා මොලේ කරුවල් නොකර හිටපං.ගුගල් කියන්නේ දොස්තර කෙනෙක් නෙවෙයි. තමන්ගේ දොස්තර කිව්වනම් තෝ ඊට වඩා පන්ඩිත වෙන්න එපා ගුගල් කරලා. මම කරගත්තේ ප්‍රයිවට්. නමුත් ඔය කිසි අමාරුවක් ආවේ නැ.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    macho do the colonoscopy. if you pass fresh blood it means its bleeding from lower part of gut. capsular endoscopy is done to see the upper and middle gut (because endoscope is not long enough). they clean the scopes well
     
    • Like
    Reactions: emoji diaries

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,332
    113
    The standard procedure is colonoscopy for screening colorectal problems. It is the gold standard for diagnosing lower gastrointestinal diseases.
    There's a risk in everything and anything. Walking along on the road is a risk but you got to take it.
    The fact is, that the sensitivity of capsule endoscopy for detecting colonic polyps, advanced adenomas, and colorectal cancer is relatively low in comparison with colonoscopy. Also there's CT colonography (CTC) too which is a bit less sensitive than the CCE.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන් ඔය බඩ වෙලිලා යනකොට පුක පොඩ්ඩක් තුවාල වෙලා යන ලේ ද දන්නේ නෑ.පුක හෝදනකොට දැවිල්ලද? මටත් light red පාටට ලේ යනවා අමහර වෙලාවට පුකට පොඩ්ඩක් උඩින් තුවාල උනාම තමා ඔහොම වෙන්නේ.මාත් මුලින් බයවුනා. හැබැයි ආයිත් පැය 24 යන්න කලින් හොද වෙනවා. ඊලග දවසේ ලේ යන්නේ නෑ. හැමදාම යනවනම් බලපන්.. කුනු ලේනම් අනිවා බලපන් කල් යවන්නේ නැතුව.
     
    Malivore

    Junior member
  • Apr 8, 2019
    49
    16
    8
    Thank you machan

    කොලොනොස්කොපි කරපං බං. බය වෙන්න එපා ඕවා හරියට කරනවා අපේ දොස්තරලා. මොකද මම කරගත්තා, හොදටම බඩ ඇවිලෙන්න අරන්. ⁣බෙහෙත් දිලා කරන නිසා අවුලක් නැ. තෝ මේ බ්ලොග් කියවලා මොලේ කරුවල් නොකර හිටපං.ගුගල් කියන්නේ දොස්තර කෙනෙක් නෙවෙයි. තමන්ගේ දොස්තර කිව්වනම් තෝ ඊට වඩා පන්ඩිත වෙන්න එපා ගුගල් කරලා. මම කරගත්තේ ප්‍රයිවට්. නමුත් ඔය කිසි අමාරුවක් ආවේ නැ.

    Thank you machan mama ehnam karagannam.

    macho do the colonoscopy. if you pass fresh blood it means its bleeding from lower part of gut. capsular endoscopy is done to see the upper and middle gut (because endoscope is not long enough). they clean the scopes well

    Ok thanks macho i'll do it then. 🙏

    අර්ශස් තියෙනවද බොක දාන්න ගියාම තටමනව වැඩි ද?

    නැහැ මචන් මම බැලුවා එහෙම අර්ශස් ගෙඩි මුකුත් අහු වෙන් නැ..

    The standard procedure is colonoscopy for screening colorectal problems. It is the gold standard for diagnosing lower gastrointestinal diseases.
    There's a risk in everything and anything. Walking along on the road is a risk but you got to take it.
    The fact is, that the sensitivity of capsule endoscopy for detecting colonic polyps, advanced adenomas, and colorectal cancer is relatively low in comparison with colonoscopy. Also there's CT colonography (CTC) too which is a bit less sensitive than the CCE.

    Thank you machan. I'll go for it then 🙏

    මචන් ඔය බඩ වෙලිලා යනකොට පුක පොඩ්ඩක් තුවාල වෙලා යන ලේ ද දන්නේ නෑ.පුක හෝදනකොට දැවිල්ලද? මටත් light red පාටට ලේ යනවා අමහර වෙලාවට පුකට පොඩ්ඩක් උඩින් තුවාල උනාම තමා ඔහොම වෙන්නේ.මාත් මුලින් බයවුනා. හැබැයි ආයිත් පැය 24 යන්න කලින් හොද වෙනවා. ඊලග දවසේ ලේ යන්නේ නෑ. හැමදාම යනවනම් බලපන්.. කුනු ලේනම් අනිවා බලපන් කල් යවන්නේ නැතුව.

    නිතර්ම බඩ වේලන සීන් එකක්නම් තියෙනව මචන්.එහෙම හොදන කොටනම් දැවිල්ලක් නැහැ මචන්.

    leda google katoth cancer walin thamai nawatinne.

    😶😐😪

    thanks machan

    Colonoscopy වලදී biopsy ගන්න පුළුවන් lesion එකක් දැක්කොත්. Capsule endoscopy වලදි ඒවා බෑ

    Thank you machan
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    I dont know Capsule endoscopy is available in Sri Lanka. But Endoscopy is done to check from throat to stomach. Mainly to check your stomach. If you are bleeding from the lower and large intestine then you need to do Colonoscopy. You can do stools test ocelot blood test and make sure if its blood.

    It can be hemorrhoids or even intestine cancer. So get it checked. You can consult Prof Deen @ Asiri Surgical. He is the best.

    1605439628019.png
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    I dont know Capsule endoscopy is available in Sri Lanka. But Endoscopy is done to check from throat to stomach. Mainly to check your stomach. If you are bleeding from the lower and large intestine then you need to do Colonoscopy. You can do stools test ocelot blood test and make sure if its blood.

    It can be hemorrhoids or even intestine cancer. So get it checked. You can consult Prof Deen @ Asiri Surgical. He is the best.

    View attachment 102397
    Ammo tattaya danna dewal
     
    Thank you machan , doctor appoinment ekak damma ada ape kattiya kiuwa nisa. thanks brother 🙏

    Internet balanne netuwa doca kiwwa eka karahan

    Thanks machan aniwa

    thanks bro

    thanks bro

    බඩ වේලනවා ඇති මචන්. වැඩිපුර වතුර බොන්න උෂ්ණ කෑම කන්න එපා

    ow machan chocolate ehema kana eka ehemmama nawattala damma dan.

    thanks bro

    thanks bro
    .
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    341
    76
    28
    bump colonoscopy karapan un hodata steralise karanawa ban nattam hariyata clean karala natuwa kela unot unta wandi gewanna wenawa neh.uba baya nathiwa oka karaganin
     
    Last edited: