AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    සීසන් තුනම බලල ඉවර කළා

    එක දවසට එපිසෝඩ් 3-4ක් බැලුව :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    එල බන් දැන් උඛේ ජීවිතේ සම්පූර්ණ ඇති නේද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    සැබෑ ලෝකෙ මෙහෙම මිනිස්සු ඉන්නවද :lol::confused:

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    එල බන් දැන් උඛේ ජීවිතේ සම්පූර්ණ ඇති නේද

    කම්මැලි කමේ තනියම ඉන්න මට මේව බලන එකත් ලොකු සහනයක්...
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එහෙනං දැන් අදවත් තාත්තා එක්ක බයික් එකේ පොලට ගිහිං වරෙන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113

    වෙන මොනා කරන්ඩද බං මම..

    ගෙදර ඉඳල එපා වෙලා බස් එකේ නිකං රවුමක් ගිහින් ආව අද
    රුපියල් 50ක දුර
    බස් වියදම ඔක්කොම 50+50+15=115යි. තව ටිකට් එකකුත් ගත්ත.. :P
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ ඔහොම එක දිගට කතා බලන නිසා තමයි උබට හරියට නින්ද නොයන්නේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බෙහෙත් ගන්ඩ වෙනව බං... :yes: උඹට ඩිප්‍රෙෂන්

    ඔව් බන්...

    මම බෙහෙත් බිව්වා බන් එත් අඩු උනේ නෑ...

    ඩොකාල ගණන් ගන්නේ නෑ බන් බ්රෙකප් එකෙක් කිව්වම...

    අයියෝ ඕක මොකක්ද කියල කියන්නේ ... :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ ඔහොම එක දිගට කතා බලන නිසා තමයි උබට හරියට නින්ද නොයන්නේ.

    අහ ඇන්ටන් මල්ලි අද අඩියක් එහෙම ගහන්නේ නැද්ද ගෙදරටැ වෙලා