color printer

punaruwan

Active member
  • Feb 22, 2009
    744
    120
    43
    hoda color printer ekak adu ganakata eka print ekakata aduma cost ekak yana printer ekak kiyannako band new. nethnam me printer eka ganna puluwan thanak kiyanna

    Epson Expression ME-10
    jFxIYjv.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    epson t13 ekak ganna with ciss unit
    printer eka : 6000
    ciss unit eka : 4000 wage wei
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    debug 1 බලන්න. ලංකාවේ ගොඩක් තැන්වල showroom තියනවා.
    ඔයා ගෙදර use කරන්න නම් අඩුවට ගත්තට කමක් නෑ. ( Epson නැතුව HP 1 ගන්නවානම් ගොඩක් හොදයි )

    business 1ට නම් paper cost 1 බලන්නම ඕනා. Epson L210 model 1 බලන්න. paper cost 1 Rs. 0.80 withara.
    ටිකක් ගණන්.(Rs 34,500)

    ඔය printer 1 menna මේ wage unit 1 එනවා. මම දැකලා තියනවා මේක HP වලත් connect කරගෙන communication වල use කරනවා.
    (මේ unit 1 වෙනම ගන්න තියනවා )
    මම කියපු L 210 මේ unit 1ත් එක්කමයි එන්නේ.

    http://www.epson.com.my/resource/ma...e/ink_tank_system/L-series/ink_cartridges.png