~colors~

287q89f.jpg
 
  • Like
Reactions: nwnbs

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ලස්සනයි කසුන් සහෝදරයා.....

    තනිකම දැනුනත් ඒ තනිකම මකන්න හිත හදාගන්න රටක් වටින කෙනෙක් ඉන්නවනේ.:):)


    [නංගා මේක දැක්කහම ගොඩක් සතුටු වෙයි]

    ජය !
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඒයි සහොදරයා.....මේක නියමයි.....
    එක හුස්මට කියවගෙන යන්න පුලුවන්...
    ලස්සන නිර්මාණයක්.....

    11.gif
    11.gif
    11.gif


    " නුඹ " ව ඉක්මනටම මෙල්බන් රටට import කරගත්තනමි වැඩේ හරි...DHL වලින්ම් ගෙන්න ගන්න.......:)

     
    ඒයි සහොදරයා.....මේක නියමයි.....
    එක හුස්මට කියවගෙන යන්න පුලුවන්...
    ලස්සන නිර්මාණයක්.....

    11.gif
    11.gif
    11.gif


    " නුඹ " ව ඉක්මනටම මෙල්බන් රටට import කරගත්තනමි වැඩේ හරි...DHL වලින්ම් ගෙන්න ගන්න.......:)

    thanks machan.....DHL walata bara ganak yai ban!
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    wow............

    Chuti chuti Cute wachan ahurak
    lassanai Kasun aiya ...........


    මෙල්බන් රට අරහන් නම් මොකටද ඔහෙට වෙලා ඉන්නේ? :rofl::P
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy




    " නුඹ " ව ඉක්මනටම මෙල්බන් රටට import කරගත්තනමි වැඩේ හරි...DHL වලින්ම් ගෙන්න ගන්න.......:)



    අහුවෙන්නකො මට මිස්සක අයියා............:baffled:
     

    nwnbs

    Member
    මේක නම් නියමයි යාළුවා...
    11.gif

    නංගා කිව්ව වගේ චූටි චූටි වචන ටිකක් ලස්සනට ගලපලා...එක හුස්මට කියවගෙන යන්න පුළුවන්... :D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තනිකමත් එක්ක මේ මොනදේකවත් ලස්සන කොයින්ද?
    ලස්සන නිර්මාණයක් සහෝ.
    ඉදිරියටත් නිර්මාණ කරන්න...සුභ පැතුම්!!!