Comඑක ඔන් වෙන්නෙ නෑ.Hardware වැඩකරැවන්ගෙන් උදව්වක් &

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    Comඑක ඔන් වෙන්නෙ නෑ.Hardware වැඩකරැවන්ගෙන් උදව්වක් &

    මචං මගෙ කොම්එක ඔන්වෙන්නෙ නැතිව ගියා.ලැප්එකෙන් තමයි මේකත් කොටන්නෙ.මෙන්න මේ වගේ මැසේජ්එකක් එනවා.

    error: no such device: 956.......-0a..-46...(මේවගේ දිග අංකයක්)
    Entering rescue mode...
    grub rescue> _

    Bios වලට ගියාම හාඩ්එක පෙන්වන්නෙත් නෑ. ඒ කියන්නෙ හාඩ් එකට බඩු බනිස්ද බන්.දන්න එකෙක් උදව් කරපල්ලකො
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    uba linux dualboot karanna try karada?

    mehema karanna

    windows 7 or 8 or10 dvd ekak danna drive ekata
    cd rom eken boot karala install now window eka awama repair denna, ethanin command prompt eka araganna

    command prompt eka open unama meka run karanna

    bootrec.exe /fixmbr

    ita passe restart karanna
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    uba linux dualboot karanna try karada?

    mehema karanna

    windows 7 or 8 or10 dvd ekak danna drive ekata
    cd rom eken boot karala install now window eka awama repair denna, ethanin command prompt eka araganna

    command prompt eka open unama meka run karanna

    bootrec.exe /fixmbr

    ita passe restart karanna

    මේ විදිහට කරහං..
    bootrec.exe /fixmbr

    bootrec.exe /fixboot (may return an 'Eliment not found' message)

    bootrec.exe /RebuildBcd
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    uba linux dualboot karanna try karada?

    mehema karanna

    windows 7 or 8 or10 dvd ekak danna drive ekata
    cd rom eken boot karala install now window eka awama repair denna, ethanin command prompt eka araganna

    command prompt eka open unama meka run karanna

    bootrec.exe /fixmbr

    ita passe restart karanna

    මම කලින් උබුන්තු දාල තිබුන මචං.උඹ කියපු විදිය ට්‍ර‍යි කරල බලන්නම්.තෑන්ක්ස් මචං.

    සාටා කේබලුයි පවර් කේබලුයි ගලවල ගහන්න
    මේව සේරම කලා බන්.ඒත් හරිගියෙනෑනෙ.තෑන්ක්ස් අදහස් දැක්වූවට

    බම්ප්.
    තෑන්ක්ස් මචං.

    තෑන්ක්ස් මචං.