කොල්ල නේ ඔයාලා කිව්වා නේ Com Bank එකෙන් Account එකක් Open කරලා Company director ගේ නමට credit/debit card එකක් ගන්න පුලුවන් කියලා.
නමුත් අනුරාධපුර Com Bank ශාකාවෙන් එහෙම දෙන්නේ නැහැ කිව්වා කිසිම කාඩ් එකක් Pvt Ltd Company වලට, තනි පුද්ගල ඒවාට නම් දෙනවා කිව්වා උබලට මට බොරුද කිව්වේ එදා ?