Com Bank Debit Card HELP

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    db.jpg

    Commercial Bank eken denne debit card ekakne(shopping card)

    ithin me card eka missing unoth cata hari e card eken shopping karanna puluwanda ? (pin eka submit karanna puluwan ATM witharaine) ethakota shopping wala kohomada wenne ????
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුලුවන් මචො. ඉක්මනට කමර්ෂල් බැන්ක් කාඩ් සෙන්ටර් එකට කෝල් කරල කියන්න

    0112353353
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පුළුවන් ඉතින් ... ඒත් signature එක ගහන්න වෙනවනේ ....
    card එකේ & recipt එකේ signature match වෙන්න ඕනනෙ :oo:
    හොඳම දේ තමයි නැති වුන ගමන් call කරලා card එක කැන්සල් කර ගන්න එක ...
    මගෙත් නැති වුණා ... call එකෙන්ම වැඩේ ගොඩ දාගෙන අලුත් card එකකුත් මෙහෙට ගේන්න ගත්ත කිසි ප්‍රශ්නයක් නැතුව :yes:
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    පුළුවන් ඉතින් ... ඒත් signature එක ගහන්න වෙනවනේ ....
    card එකේ & recipt එකේ signature match වෙන්න ඕනනෙ :oo:
    හොඳම දේ තමයි නැති වුන ගමන් call කරලා card එක කැන්සල් කර ගන්න එක ...
    මගෙත් නැති වුණා ... call එකෙන්ම වැඩේ ගොඩ දාගෙන අලුත් card එකකුත් මෙහෙට ගේන්න ගත්ත කිසි ප්‍රශ්නයක් නැතුව :yes:

    tnx.....ethakota gaththa kenata shopping walata use karanna be ne "signature" seen eka nisa neda ?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    tnx.....ethakota gaththa kenata shopping walata use karanna be ne "signature" seen eka nisa neda ?

    දැන් ලංකාවෙ ගොඩක් තැන් වල අත්සන බලන්නෙ නැහැ බන්. බැලුවත් ගත්ත එකා උඹෙ අත්සන ලගින් යන අත්සනක් හරි ගහල තිබ්බොත් ගොඩක් තැන් වල අවුලක් නැහැ.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    tnx.....ethakota gaththa kenata shopping walata use karanna be ne "signature" seen eka nisa neda ?
    බැරි නෑ ... signature එක හොරට ගහන්න බැරි අයද ලංකාවේ ඉන්නේ :baffled::baffled::baffled:
    එහෙම වුනොත් නං ඉතින් sorry ම තමයි ...
    අනික ඕක බලන අයත් නිකං උඩින් බලලනේ ගන්නේ :growl:
     
    jankazx

    Member
    Jun 8, 2008
    56
    2
    0
    pissuda ban...

    tnx.....ethakota gaththa kenata shopping walata use karanna be ne "signature" seen eka nisa neda ?

    pisuda ban... shoping weladi... signature eka balana bohoma kalathurakin...

    mama ape thathage card eka use karna.. kooo balanawada signature????

    hodama wede thami... Card center call karala card eka hold karana eka..

    Habai ithin.. card eka salli nath nam.. shoping karana baha hoda.... :lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැන් ලංකාවෙ ගොඩක් තැන් වල අත්සන බලන්නෙ නැහැ බන්. බැලුවත් ගත්ත එකා උඹෙ අත්සන ලගින් යන අත්සනක් හරි ගහල තිබ්බොත් ගොඩක් තැන් වල අවුලක් නැහැ.
    ඒක තමයි කිව්වේ .... එයාල නිකං උඩින් පල්ලෙන් බලන්නේ
    කොටින්ම මගේ card එක මම sign කරලා වත් තිබුනේ නෑ :eek:
    හොඳම දේ තමයි .. පුළුවන් ඉක්මනට call එකක් දීල cancel කර ගන්න එක :yes: