Com Bank - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා මම ලංකාවේ Online Shopping වෙබ් සයිට් එකකට පිටරට Client කෙනක් ගෙන් Payment එකක් ගත්තා. 20 ගත්තේ.

    ඒ සයිට් එකේ තියෙන්නේ Com Bank Payment geteway එක.

    ඒ සයිට් එක අයිති අය කියනවා Payment geteway එකේ අවුලක් තියෙනවා කියලා ඒ අයගේ පැත්තට ඒ Payment එක ගන්න බෑ කියලා. ඒ Payment geteway එක Use කරන හැමෝටම තියෙන අවුලක් කියලා කිව්වා එහෙම කියලා දැන් මගේ Payment එක නොදී ඉන්නවා

    එහෙම අවුලක් මේ දවස් වල ඒ Payment geteway එකේ තියෙනවා ද මේ දවස් වල ?
     
    • Wow
    Reactions: Hasitha22

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681

    සයිට් එකකට පේමනට් එකක් කර ගන්න බැරුව මාත් දගලනවා මේ ටිකේම HNB card decline වෙනවා ඇහුවම දන්නේ නෑ බයිල ගහනවා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මචන්ලා මම ලංකාවේ Online Shopping වෙබ් සයිට් එකකට පිටරට Client කෙනක් ගෙන් Payment එකක් ගත්තා. 20 ගත්තේ.

    ඒ සයිට් එකේ තියෙන්නේ Com Bank Payment geteway එක.

    ඒ සයිට් එක අයිති අය කියනවා Payment geteway එකේ අවුලක් තියෙනවා කියලා ඒ අයගේ පැත්තට ඒ Payment එක ගන්න බෑ කියලා. ඒ Payment geteway එක Use කරන හැමෝටම තියෙන අවුලක් කියලා කිව්වා එහෙම කියලා දැන් මගේ Payment එක නොදී ඉන්නවා

    එහෙම අවුලක් මේ දවස් වල ඒ Payment geteway එකේ තියෙනවා ද මේ දවස් වල ?
    :baffled: :rolleyes:

    oya lankawe
    client rata

    client oyata payment ekak karan ne wena rataka card ekenda?
    eya lankawe payment gateway ekak haraha karan ne

    puluwan wen na ona ne

    bari wen ne :rolleyes:

    commercial bank gateway eka rata card wela payment process karanawada?

    Samahara site wela rata card wada naha
    Lankawe Hutch eke payment gateway eka lankawe card witherai process karan ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    :baffled: :rolleyes:

    oya lankawe
    client rata

    client oyata payment ekak karan ne wena rataka card ekenda?
    eya lankawe payment gateway ekak haraha karan ne

    puluwan wen na ona ne

    bari wen ne :rolleyes:

    commercial bank gateway eka rata card wela payment process karanawada?

    Samahara site wela rata card wada naha
    Lankawe Hutch eke payment gateway eka lankawe card witherai process karan ne
    එයා Payment එක කළා අදාළ සයිට් එකෙන් මට SMS එකයි E-mail එකයි ආවා Order එක කළා කියලා.

    Client ගේත් සල්ලි කැපිලා එයා මට ස්ක්‍රීන්ෂොට් එව්වා.

    අර සයිට් එකේ Hotline එකෙන් කියනවා මට ඒ Payment එක Com Bank Payment Geteway එකේ අවුලක් නිසා එයාලගේ පැත්තට ගන්න බෑ කියලා දැන් සති දෙකක් තිස්සේ උන් කියනවා එක ඒ Payment Geteway එක Use කරන හැමෝටම තියෙන අවුලක් කියලා. මට දැනගන්න ඕනේ ඒ Payment Geteway එකේ එහෙම අවුලක් තියෙනවා ද ? අර සයිට් එකෙන් මට බොරු කියනවා කියලා හිතෙනවා මට බොරු බොරු වචන දාදා එක එක දේවල් කියවනවා ඌ ගත්තා ම එහෙම කියලා සල්ලි අද හවස දෙන්නම් කියනවා හැමදාම Call කලාම දෙන්නේ නෑ
     
    :rolleyes: apo :(

    COM BANK eke prashnayak gana mama nan ahala naha

    COM BANK eken ahuwada? :(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Site එකේ case එකක් (scam etc) තිබ්බොත් payment gateway උන් funds hold කරනවා කියලා අහලා තියනවා (report උනොත්). Sure එකටම දන්නේ නෑ. Combank අහන්න බැරිද?

    Site එක sure එකක් ද?
     
    • Wow
    Reactions: Hasitha22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Site එකේ case එකක් තිබ්බොත් payment gateway උන් funds hold කරනවා කියලා අහලා තියනවා. Site එක sure එකක් ද?
    ඔව් බන් lankabell ලගේ සයිට් එකක් එළකිරි එකේ කෙනක් මයි මට දුන්නේ මම කලින් Payment අරගෙන තියෙනවා හැබැයි ලංකාවේ අයගෙන්.

    prashnayak thibbath sathi ganan yan ne naha eka boru kathawak :rolleyes::angry::angry::(
    හ්ම්ම් මට හිතන්නේ එක තමා
    ------ Post added on Dec 2, 2021 at 4:55 PM
     
    • Like
    • Wow
    Reactions: U-tag and Hasitha22

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔව් බන් lankabell ලගේ සයිට් එකක් එළකිරි එකේ කෙනක් මයි මට දුන්නේ මම කලින් Payment අරගෙන තියෙනවා හැබැයි ලංකාවේ අයගෙන්.

    හ්ම්ම් මට හිතන්නේ එක තමා
    ------ Post added on Dec 2, 2021 at 4:55 PM
    මොකක් ද බං site එක? Domain එක දාන්න අපිටත් දැන ගන්න.
     
    • Wow
    Reactions: Hasitha22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මොකක් ද බං site එක? Domain එක දාන්න අපිටත් දැන ගන්න.
    ඒ සයිට් එකෙන් අද මට බැන්නා තමුසේ කියලා පට්ට විදියට මචන්ලා
     
    Last edited: