මේකත් වැඩිය සද්ද නැති උනාට ඩොමේන් වලට ගොඩක් හොඳ සයිට් එකක්.
Godaddy වගේ බොක නෑ. hidden fee නැහැ.
මේ දවස් වල ඔෆර් එකක් යනවා.
COM domain - $3.90 (renews at $8.56 - fixed)
NET domain - $5.90 (renews at $10.54 - fixed)
එක්කෙනෙකුට උපරිම ඩොමේන් 5 ක් වෙනකම් මේ ගානට ගන්න පුළුවන්. මන් අවුරුදු දෙකක ඉඳන් වගේ පාවිච්චි කරනවා. Renewal price fixed

ගෙදරට වෙලා හොල්ල හොල්ල ඉන්න වෙලාවේ මොකක් හරි පටන් ගන්න බලපල්ලා.

chaterma company ekak. google eken domain eka block karoth ekaa hadanakam un domain eka suspend karanwa 