GoDaddy වෙබ් අඩවියෙන් 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 මිල දී ගන්&#3505

May 29, 2015
612
45
0
transfer karanna fees na. eth domain eka renew karanna oni awuruddakata.
thanks mcn.
namecheap වලටත් වඩා ලාභ එකක් නැද්ද හොඳ?
මන් දැක්කා චීන සයිට් එකක් ගොඩක් ලාබයි කියලා තැනක. එකේ ගිහින් බැලුවම ඔක්කොම චීන අකුරු වලින් තියෙන්නේ.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    thanks mcn.
    namecheap වලටත් වඩා ලාභ එකක් නැද්ද හොඳ?
    මන් දැක්කා චීන සයිට් එකක් ගොඩක් ලාබයි කියලා තැනක. එකේ ගිහින් බැලුවම ඔක්කොම චීන අකුරු වලින් තියෙන්නේ.

    Ehema awata giyaata site walin domain ganna epa :no: hoda famous ekakin ganin...

    mama nam ganne name.com eken..new, renew ona ekak $10.9. Godadddy wage mulin 0.99 deela renew karanna gaana kapanne na unnam..

    uba laga godaddy ekak thiyenawanam ehema aduwata gattu ekak thiyenam exprire wenna kalin transfer karaganin :D
     

    MohammadField

    Member
    Sep 19, 2015
    1
    0
    0
    Godaddy වෙබ් අඩවියෙන් එයාලගේ නිෂ්පාදන අඩුම මිලට මිල දී ගන්න හැම මාසෙම වගේ Promo Code දෙනවා . අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ඕක හැමෝම වගේම දන්න දෙයක් නේ ඉතින් අද මට අන්තර්ජාලයේ තිබිලා හමු උනා 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 (ලංකා මුදලින් රු 132.55 කට ) ගන්න පුලුවන් Godaddy Promo Code එක. මමත් එකක් ගත්තා

    Domain එක Oder කරන අවස්ථාවදී පහත Promo Code දීලා Domain එකේ මිල $ 0.99 අඩු කරගන්න එහෙනම්. (ලංකා මුදලින් නම් 132.55 ක් )


    Promo - cjcfw99

    මේ විදියට Promo Code බාවිතා කරලා Domain එකේ මිල අඩු කරලා Domain එකක් මිල දී ගත්තාත් ඔයා මේ Domain එක 2year එකට Renew කරන්න යන අවස්ථාවේදී ඔයාට ටිකක් වැඩියෙන් ගෙවන්න වෙනවා. මගේ Domain එකකට $ 20 විතර ගෙවන්න සිදු උනා. හැබැයි මමනම් ගෙව්වේ නැහැ මම කලේ Domain එක Namecheep.com එකකට Tansfer කරපු එක එතකොට මට Namecheep වෙබ් අඩවියට ගෙවන්න සිදු උනේ බොහොම සුළු මුදලක්.

    ඉතින් ඔබත් මෙහෙම Domain අරන් 2year එකේ දී Renew කරන මිල වැඩිනම් වෙනත් Domain ලබා දෙන විශ්වාසී දායක ආයතනයකට Domain එක Tansfer කර ගතතා නම් ඔබේ මුදල් ඉතුරු කරගන්න පුලුවන්.


    Promo Code හැමදාම මම ලබා ගන්නේ මෙතනින්, මේ පාර ගත්තේ මෙතනින් http://www.promopro.com/GoDaddy-Coupon-and-Promo-Code.html

    මුලාශය - http://lktipsblog.blogspot.com/2015/07/godaddy-2015-30-com-099-promo-code.html

    එය මා වෙනුවෙන් වැඩ කළා. ස්තුතියි සහෝදරයා.
     

    joelmch

    Member
    May 8, 2015
    62
    0
    0
    Bump!
    happy8se.gif
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    GoDaddy එකෙන් domain names ගන්නවානම්, මතක ඇතුව එකේ Auto Renew Feature එක disable කරලා දාන්න.. නැත්තම් ඔයා දන්නෙම නැතුව ඊළඟ අවුරුද්දේ ඔයාගේ card එකෙන් සල්ලි කපිල එක RENEW වෙලා තියෙයි..

    අගෝස්තු වලදී මට ඕක වෙලා මගේ domain names 7ක් auto renew උන.. $75 කට විතර කෙල වෙලා තිබුන.. domains ටික අරන් ගොඩක් කල්, expire වෙන්න දාල තිබුනේ..

    Promotion Codes තිනවානම් මිසක, domain names නම් මන් කවදාවත් GoDaddy නම් ගන්නේ නෑ..
     

    Mafiapost

    Member
    Jan 26, 2015
    52
    26
    0
    ඩොමේන්

    Namesilo.com හොදයි උන්ගේ ප්‍රයිවෙසිත් නොමිලේ දැන්නමිටිකක් ගනන් වැඩිවෙලා තියෙන්න‍ෙ
    .com 8.99usd විතර වෙනවා ලගක් වෙනකමි .net ගියා ඩො 4.5 විතර