.com or .lk ?

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    .com domain එකක් ගන්නවාට වඩා .lk domain එකක් ගන්න එකේ වාසි අවාසි මොනවද?
    Please Help
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    audience එක අනුව ඒක වෙනස් වෙනවා..com ගත්තොත් worldwide traffic එකක් අල්ලන්න පුළුවන්.ලංකාව ටාගට් කරලා නම් කරන්නේ lk එකක් ගන්න
     
    • Like
    Reactions: $H@v!nK@

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    .LK ganna giyama rate nathi dewal illanawa :)
    DNS ehema Apita Change karanna ba, Call karala Kiyanna one godak Welawata. Minimum Dawas 3/4k yanawa Domain eka gannath:growl::sorry:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    audience එක අනුව ඒක වෙනස් වෙනවා..com ගත්තොත් worldwide traffic එකක් අල්ලන්න පුළුවන්.ලංකාව ටාගට් කරලා නම් කරන්නේ lk එකක් ගන්න

    Ela :)
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    If you target local traffic go any of these. But if you target worldwide traffic .com is more suitable.
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    වෙබ් එක නැගල ගියොත් ඒකට ආසන්නයෙන් යන සේරම නම් ටික කොල්ලයි , බල්ලයි සේරම එවිත් සට සට ගාල ගන්නවා.
    .com විතරක් ගත්තොත් වෙන එකෙක් .lk අරන් ගේමට බහිනවා.
    :lol::lol:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath kalin LK ekak gaththe passe com walata change kala ube business eka anuwa thamai hebei kokatath hoda .com eka LK eka aran mama anatha una passe change kala. wasi wasi nam danne nehe. mama loku internet wedeek nemei
     

    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    .lk local traffic ekata macho mainly. .com ganin international audience ekkak nam. .lk DNS change karanna puluwan apita dan.