Combank එක මොන හුයන්නක්ද බං කරන්නෙ? 🤬🤬🤬

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,790
    1
    15,528
    113
    Flash ලබ්බ වැඩ කරන් නැති කතාව හරි කියමුකො. දැන් හුත්ත උන්ගෙ debit card එකවත් වැඩ කරන් නෑනෙ බං.

    Keel‍ls ගිහින් ice cream එකක් ගත්තා. හුකන්ඩ උන්ගෙ කාඩ් එක දුන්නාම එනවා balance මදි කියලා. පස්සෙ bank account එකට log වෙලත් බැලුවා මොන හුත්තක්ද කියලා. අවුලක් නෑ එ‍්කෙ සල්ලි තියෙනවා කියල පෙන්නනවා. තුන් පාරක් බලලා ගෙවන්න බැරි තැන අත අ‍ැරලා දාලා එළියට අ‍ාවා.

    ළඟම තියෙන එකේ Combank atm එකට ගියා. ගිහින් කාඩ් එක දැම්මාම හුත්ත PIN එක වැරදියිලු. මොන හුත්තක්ද මන්දා. දෙපාරක් බලලා එ‍්කත් හිර වුණොත් කියලා බයට අරගෙන අ‍ාවා එන්න. කැම්පස් එක ළඟ BOC එකට Combank උන්ගෙ කාඩ් එක නිකමට දැම්මා. PIN එකත් හරි, සල්ලිත් ගන්න පුළුවන් වුණා.

    අ‍ායෙ තකහනියක් keells එකට යන්න කම්මැලි නිසා Ice cream එක නොගෙනම බෝඩිමට අ‍ාවා බං ෂික්. මුන් මොන කාලකන්නි හුජ්ජක් කරනවාද මන්දා update ගගා. දැන් දවස් කීයක්ද රෙද්ද. 🤬🤬🤬
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,790
    1
    15,528
    113
    ජරාම බැංකුවක් බන් සතියෙන් සතිය මේන්ටේන් කරනවා
    කලින් තිබුණ හොඳම බැංකුවනෙ බං. මොන රෙද්දක්ද මේ එකපාරම වෙලා තියෙන්නෙ? අදානිට විකුණන්න හිතලම හුකනවද මන්දා.
     
    • Like
    Reactions: Dhanushka.N

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අද සිස්ටම් අප්ග්‍රෙඩ් එකක් යනවා කියලා මැස්ජ් ආවා, කිපපාරක්ම
     
    • Like
    Reactions: kasun090354t

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Dear Valued Customers,
    We are facing intermittent technical issues post our system upgrade and teams are working to resolve the same on priority.
    We will keep you posted once our banking services are fully restored and we regret the inconvenience caused in this regard.

    *StopAd? SMS NO COMBANKDIGI to 712046475


    mun digital banking wakata upgrade kala dawase idan leda denna gatte. isaara patta speed.dan patta lag ekak tiyenne.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    bank වලට long weekend නිසා system maintenance. NDB එකෙත් ආවා හෙට හවස් වෙනකන් interruptions වෙනවා කියලා.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Sampath Vishwa eka nam hitapu gaman wada nathuwa yanawa. Com bank hodai aduma tharame SMS ekak hari enawa Maintenance kiyala
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඕක හොඳයි බන්.
    NDB ලබ්බ 14 සිකුරාදා හවස 2 ඉඳන් 17 වෙනිදා වෙනකම් App / Web/ Online Payments / Non NDB ATM withdrawals කිසිම දෙයක් වැඩ නැහැ.
    මෙච්චර ලොකු මේන්ටෙන්ස් එකක් කියල මැසේජ් ඒක එවල තියෙන්නෙත් සිකුරාදා දවල් 12.30 ට. ඒ කියන්නේ පැය 1.30 කට කළින්.

    ATM එකෙන් සල්ලි ගන්න බැරුව පට්ට කට්ටක් කෑවේ. තියෙන සල්ලි වෙන බැංකු කාර්ඩ් එකකට දාල ගන්නත් බැහැ ඔන්ලයින් වැඩත් නැහැ.
    පඩිය කෙලින්ම මේ මාසේ ඉඳන් කොමර්ෂල් එකට හැරෙව්වා. පුදුම කාලකන්නි බැංකුවක් NDB. :angry::angry::angry::angry::angry:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක හොඳයි බන්.
    NDB ලබ්බ 14 සිකුරාදා හවස 2 ඉඳන් 17 වෙනිදා වෙනකම් App / Web/ Online Payments / Non NDB ATM withdrawals කිසිම දෙයක් වැඩ නැහැ.
    මෙච්චර ලොකු මේන්ටෙන්ස් එකක් කියල මැසේජ් ඒක එවල තියෙන්නෙත් සිකුරාදා දවල් 12.30 ට. ඒ කියන්නේ පැය 1.30 කට කළින්.

    ATM එකෙන් සල්ලි ගන්න බැරුව පට්ට කට්ටක් කෑවේ. තියෙන සල්ලි වෙන බැංකු කාර්ඩ් එකකට දාල ගන්නත් බැහැ ඔන්ලයින් වැඩත් නැහැ.
    පඩිය කෙලින්ම මේ මාසේ ඉඳන් කොමර්ෂල් එකට හැරෙව්වා. පුදුම කාලකන්නි බැංකුවක් NDB. :angry::angry::angry::angry::angry:
    bank dekaka OB tiyaganna
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ජරාම බැංකුවක් බන් සතියෙන් සතිය මේන්ටේන් කරනවා
    Ethakota honda mokake da bung ?

    Government bank ekka gathama

    Commerical, Sampath, NDB, DFCC service eka hondaaiyi bung. People's bank ekata ehama giyama thama private banks kochara honda da kiyala thernne

    Commercial bank uth chora nam. wena monawada thiyana banks service patta widiyata dena ?
    ------ Post added on Jan 15, 2023 at 10:03 PM
     
    • Like
    Reactions: kasunkaru

    Similar threads