Flash ලබ්බ වැඩ කරන් නැති කතාව හරි කියමුකො. දැන් හුත්ත උන්ගෙ debit card එකවත් වැඩ කරන් නෑනෙ බං.
Keells ගිහින් ice cream එකක් ගත්තා. හුකන්ඩ උන්ගෙ කාඩ් එක දුන්නාම එනවා balance මදි කියලා. පස්සෙ bank account එකට log වෙලත් බැලුවා මොන හුත්තක්ද කියලා. අවුලක් නෑ එ්කෙ සල්ලි තියෙනවා කියල පෙන්නනවා. තුන් පාරක් බලලා ගෙවන්න බැරි තැන අත අැරලා දාලා එළියට අාවා.
ළඟම තියෙන එකේ Combank atm එකට ගියා. ගිහින් කාඩ් එක දැම්මාම හුත්ත PIN එක වැරදියිලු. මොන හුත්තක්ද මන්දා. දෙපාරක් බලලා එ්කත් හිර වුණොත් කියලා බයට අරගෙන අාවා එන්න. කැම්පස් එක ළඟ BOC එකට Combank උන්ගෙ කාඩ් එක නිකමට දැම්මා. PIN එකත් හරි, සල්ලිත් ගන්න පුළුවන් වුණා.
අායෙ තකහනියක් keells එකට යන්න කම්මැලි නිසා Ice cream එක නොගෙනම බෝඩිමට අාවා බං ෂික්. මුන් මොන කාලකන්නි හුජ්ජක් කරනවාද මන්දා update ගගා. දැන් දවස් කීයක්ද රෙද්ද.