Combank එක මොන හුයන්නක්ද බං කරන්නෙ? 🤬🤬🤬

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    හොඳයි කියන්න එකක් නෑ බන්. LOLC හොඳයි නිතර DEBIT CARD USE වෙනව නම්. Withdrawals are free of charge from any atm.
    ithin ekane bung.

    Sapekshawa Commercial, Sampath hodaiyi. wena options na ne bung

    mata nam habaiyi danata service eka hondama bank eka DFCC. Kisi rush ekake na wadak karaganna giyama

    ATM free ona nam DFCC salary saver danna, atm ona ekake free. online banking ewath free
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    නඩු දාන්න බැරිද බං? Internet banking කියල ගානකුත් කපාගන්නවනෙ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර
    Flash ලබ්බ වැඩ කරන් නැති කතාව හරි කියමුකො. දැන් හුත්ත උන්ගෙ debit card එකවත් වැඩ කරන් නෑනෙ බං.

    Keel‍ls ගිහින් ice cream එකක් ගත්තා. හුකන්ඩ උන්ගෙ කාඩ් එක දුන්නාම එනවා balance මදි කියලා. පස්සෙ bank account එකට log වෙලත් බැලුවා මොන හුත්තක්ද කියලා. අවුලක් නෑ එ‍්කෙ සල්ලි තියෙනවා කියල පෙන්නනවා. තුන් පාරක් බලලා ගෙවන්න බැරි තැන අත අ‍ැරලා දාලා එළියට අ‍ාවා.

    ළඟම තියෙන එකේ Combank atm එකට ගියා. ගිහින් කාඩ් එක දැම්මාම හුත්ත PIN එක වැරදියිලු. මොන හුත්තක්ද මන්දා. දෙපාරක් බලලා එ‍්කත් හිර වුණොත් කියලා බයට අරගෙන අ‍ාවා එන්න. කැම්පස් එක ළඟ BOC එකට Combank උන්ගෙ කාඩ් එක නිකමට දැම්මා. PIN එකත් හරි, සල්ලිත් ගන්න පුළුවන් වුණා.

    අ‍ායෙ තකහනියක් keells එකට යන්න කම්මැලි නිසා Ice cream එක නොගෙනම බෝඩිමට අ‍ාවා බං ෂික්. මුන් මොන කාලකන්නි හුජ්ජක් කරනවාද මන්දා update ගගා. දැන් දවස් කීයක්ද රෙද්ද. 🤬🤬🤬
    Account ekata log une kohomada uba?
    Mage nam flash, e passbook, combank app ekk wat weda krn nehe.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඕක බන් දවස් ගානක් තිස්සෙ මැසේජ් එවුවා නේද 14/15 දවස් දෙකේදි මොන මගුලක් වත් වැඩ කරන්නෙ නැහැ මේන්ටනන්ස් එකක් තියනවා කියලා
    කියලම තිබුනා ඇප්/කාඩ්/ට්‍රාන්සැක්ශන් සේරම මේ දවස් දෙකේදි වැඩ කරන්නෙ නැහැ කියලා
     
    • Like
    Reactions: janaka_jr

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    news ekak tibba ekek eka hack karala 25% discount walata wena ewunge bill gewala koti 8ka
    ඒකනේ බාන් ගිය මාසේ ගෙවන්න හැදුවා හරිගියේ නෑ. අද ගෙවන්න හැදුවා ඒත් එහෙම්මම තාම. Combank එක මේ කියන විදිහට අද වැඩ නැද්ද කොහෙද තමා. හෙටවත් ගෙවලා දානවා.

    මේ combank හුත්තෙ විතරයි සල්ලි වෙන account එකකට දාන්න ගියහම branch එකයි රටේ නැති ඒව අහන්නේ. මට අර නිදහස් චතුරස්‍ර තියන boc එකට සල්ලි දාන්න ගිහින් බැරි උනා. එක පෙන්නන්නේ නෑ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර
    database delete welalu
    Back up nethuwada maintenance dala tiyenne 🥲

    ඕක බන් දවස් ගානක් තිස්සෙ මැසේජ් එවුවා නේද 14/15 දවස් දෙකේදි මොන මගුලක් වත් වැඩ කරන්නෙ නැහැ මේන්ටනන්ස් එකක් තියනවා කියලා
    කියලම තිබුනා ඇප්/කාඩ්/ට්‍රාන්සැක්ශන් සේරම මේ දවස් දෙකේදි වැඩ කරන්නෙ නැහැ කියලා
    Nehe bn, yesterday 10.30 to today 8.30 un schedule karala tibbe maintenance eka.
    Mage card payment weda, at app walata log wenna be.
    ------ Post added on Jan 15, 2023 at 10:28 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    කීල්ස් එකට ගිහින් කාඩ් එක දීලා ඇප් එක ලෝඩ් වෙන්නැතුව NTB to ComBank transactions failed වෙලා පස්සේ තකහනියක් atm ගිහින් සල්ලි අරං එන්න වුනා. පඩිය NTB එකට නැතුව ComBank එන්න හදන්න හිටියෙ අදනම් බැංකුව එපාම වුනා
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    කීල්ස් එකට ගිහින් කාඩ් එක දීලා ඇප් එක ලෝඩ් වෙන්නැතුව NTB to ComBank transactions failed වෙලා පස්සේ තකහනියක් atm ගිහින් සල්ලි අරං එන්න වුනා. පඩිය NTB එකට නැතුව ComBank එන්න හදන්න හිටියෙ අදනම් බැංකුව එපාම වුනා
    never mind Never giveup
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කීල්ස් එකට ගිහින් කාඩ් එක දීලා ඇප් එක ලෝඩ් වෙන්නැතුව NTB to ComBank transactions failed වෙලා පස්සේ තකහනියක් atm ගිහින් සල්ලි අරං එන්න වුනා. පඩිය NTB එකට නැතුව ComBank එන්න හදන්න හිටියෙ අදනම් බැංකුව එපාම වුනා
    eka bankuwaka salli serama danna epa

    :(
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    Keel‍ls ගිහින් ice cream එකක් ගත්තා. හුකන්ඩ.

    ළඟම තියෙන එකේ Combank එකට ගියා. ගිහින් දැම්මාම හුත්ත වැරදියිලු. මොන හුත්තක්ද මන්දා. දෙපාරක් බලලා එ‍්කත් හිර වුණොත් කියලා බයට අ‍ාවා එන්න.

    අ‍ායෙ තකහනියක් keells එකට යන්න කම්මැලි නිසා Ice cream එක නොගෙනම බෝඩිමට අ‍ාවා බං ෂික්. මුන් කාලකන්නි හුජ්ජ කරනවාද මන්දා. දැන් දවස් කීයක්ද රෙද්ද. 🤬🤬🤬

    🥴🥴🥴🥴😵‍💫😵‍💫😵‍💫😵‍💫
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    yaluwek ta 4000 ywa.HNB eken Com ekakta. mata sms eka awa adu wuna kiyala. habai app eke watuna failed kiyala.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අන්න ඩේටබේස් එකම ඩිලීට් වෙලාලු
    කලින් හැක් කරපු හැකර්ස්ලව කන්ටැක් කරනවාලු බැකප් එකක් ඉල්ලගන්න කියලා 😂 😂
     

    Similar threads