Combank Card වල ඩොලර් Withdrawal Limit එක අයින් කරලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    Visa%20Debit%20Instant%20Card-01.png

    Dear Cardholder, The previously imposed foreign currency transaction limit restrictions on Credit and Debit Cards have now been fully lifted, enabling you to use your daily card spending limits subject to regulatory guidelines. Visit https://www.combank.lk/rates-tariff#cards-atm-tariffs for more details.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    ලප කොටා උසාවී යනවලු ඩොලර් එක අඩු වෙනවාට🤣🤣🤣
     
    • Like
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    එතකොට ජෙප්පො බොරු නෙමෙද කියන්නේ. :lol: :lol:

    ජෙප්පො කෙහොමත් බොරු බන් කියන්නේ... හාල් ටික දුන්න යාළුවෙන්... ඇඳුම දුන්නා යාළුවෙ... ජංගිය මාරුකරගෙන අඳින්නේ... මොන බොරුද බන්...​

     
    • Love
    Reactions: 2osama

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගිය අවුරුද්දේ මාර්තු, අප්‍රේල් වල සෝරා ඉන්වටර්, සෙල් එහෙමෙ ගේන්න ලන්කාවේ උන් පේමනට් එක 2-3 කඩල කාර්ඩ් 2-3 කින් පේ කලා මතකයි. ඒකත් 380 +රේට් එකට. 😑
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ගිය අවුරුද්දේ මාර්තු, අප්‍රේල් වල සෝරා ඉන්වටර්, සෙල් එහෙමෙ ගේන්න ලන්කාවේ උන් පේමනට් එක 2-3 කඩල කාර්ඩ් 2-3 කින් පේ කලා මතකයි. ඒකත් 380 +රේට් එකට. 😑
    දැන් අපරාදේ කියලා හිතෙනවා අරකට මේකට කියලා නිකන් සල්ලි වියදම් කරා 🥴
    ගෙදරට ලිප්ම 5 ක් වගේ ගත්තා එක එක ජාතියේ න් 🤣
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් අපරාදේ කියලා හිතෙනවා අරකට මේකට කියලා නිකන් සල්ලි වියදම් කරා 🥴
    ගෙදරට ලිප්ම 5 ක් වගේ ගත්තා එක එක ජාතියේ න් 🤣
    USD income nam awulak naha ban. LKR- USD guu 70 thami