combank digital ඇප් එක වැඩ නෑනෙ.. 😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අලුත් miui 13 update එක ගැහුවට පස්සෙ ඇප් එක ඕපන් කරද්දි වැටෙනව suspiciuos activity මගුලක්. ලොග් වෙන්නම බෑ. Uninstall කරලා දැම්මත් වැඩක් නෑ. ෆෝන් එක රීස්ටාර්ට් කලත් වැඩක් නෑ. මැසිමෙන් අවුලක් නැතුව ලොග් වෙනව. ඇප් එක පිස්සු නටනව.

    Mama dn mk? 🥴
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    අලුත් miui 13 update එක ගැහුවට පස්සෙ ඇප් එක ඕපන් කරද්දි වැටෙනව suspiciuos activity මගුලක්. ලොග් වෙන්නම බෑ. Uninstall කරලා දැම්මත් වැඩක් නෑ. ෆෝන් එක රීස්ටාර්ට් කලත් වැඩක් නෑ. මැසිමෙන් අවුලක් නැතුව ලොග් වෙනව. ඇප් එක පිස්සු නටනව.

    Mama dn mk? 🥴
    වයිට්ලිස්ට් කරලානෑ උබේ ෆෝන් මොඩල් එක අලුත් අප්ඩේට් එකට. QA කරලා නෑ වගේ 🥲
     
    • Wow
    Reactions: Heshan Daminda