අලුත් miui 13 update එක ගැහුවට පස්සෙ ඇප් එක ඕපන් කරද්දි වැටෙනව suspiciuos activity මගුලක්. ලොග් වෙන්නම බෑ. Uninstall කරලා දැම්මත් වැඩක් නෑ. ෆෝන් එක රීස්ටාර්ට් කලත් වැඩක් නෑ. මැසිමෙන් අවුලක් නැතුව ලොග් වෙනව. ඇප් එක පිස්සු නටනව.
Mama dn mk?
Mama dn mk?
