Sampath is good. I pay about 2,000 for all of their services (internet banking, sms alerts, etc) plus 6,000 for the credit card. I take about Rs. 10,000 from credit card cash back easily, so no complaints whatsoever. The bank manager at my Nugegoda branch is very friendly, he even posted a debit card to where I lived by the time in Netherlands.ඔව් බං. ඕකුන්ගේ හැම මගුලම හෙන ගණන්. ඕකෙන් අයින් වෙන්න හරි හමන් වෙන බැංකුවක් ඇතෙත් නැහැ
මචන් පොඩ්ඩක් බලපන් Digital Banking වල Fee එක 500 /- එක වෙන්න පුළුවන් ඔය. නැත්තම් උබේ පරණ ඉන්ටෙර්නෙට් banking වලින් අලුත් එකට මාරු උනදලගදී
aaaaaaaaaaa eka 2 years karalada?මචන් පොඩ්ඩක් බලපන් Digital Banking වල Fee එක 500 /- එක වෙන්න පුළුවන් ඔය. නැත්තම් උබේ පරණ ඉන්ටෙර්නෙට් banking වලින් අලුත් එකට මාරු උනදලගදී
![]()
Join උන පලවෙනි අවුරුද්දට Free දෙවෙනි අවුරුද්දේ ඉදන් දිගටම අවුරුද්දට 500/- ගානේ කැපෙනවාaaaaaaaaaaa eka 2 years karalada?
naha naha issara aurudda gane kapuwa 2011 join une..........Join උන පලවෙනි අවුරුද්දට Free දෙවෙනි අවුරුද්දේ ඉදන් දිගටම අවුරුද්දට 500/- ගානේ කැපෙනවා
මේ අවුරුද්දට 2 පාරක් කපාගෙන නැහැනේ Fee එක . ඔය කපාගෙන ඇත්තේ මේ අවුරුද්දේ එකnaha naha issara aurudda gane kapuwa 2011 join une..........
Digitel Bank fee eka thmai Oya kapanne. Mage kapuwa Giya avurude 500k SMS Walata 500 Kapanawa okoma 1000/-


annual fees kapala thiyanwa kawada da