Combank digital උන් ඇතුලට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මෙන්න මුන් annual fee එකට අමතරව හොරා කනවෝ..............
    උම්බලගෙත් කපලද?

    Capture.JPG
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ලංකාවෙ හොරාකන්නෙ නැති තැනක් දැක්කොත් අටපට්ටමට කියන්ටෝන
     

    Dan Hahn

    Junior member
  • May 16, 2022
    74
    74
    18
    Monawa kiyala karannada mchn. Wena option ekak ne neh. Apita online banking use nokara innath be neh
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව් බං. ඕකුන්ගේ හැම මගුලම හෙන ගණන්. ඕකෙන් අයින් වෙන්න හරි හමන් වෙන බැංකුවක් ඇතෙත් නැහැ
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඔව් බං. ඕකුන්ගේ හැම මගුලම හෙන ගණන්. ඕකෙන් අයින් වෙන්න හරි හමන් වෙන බැංකුවක් ඇතෙත් නැහැ
    Sampath is good. I pay about 2,000 for all of their services (internet banking, sms alerts, etc) plus 6,000 for the credit card. I take about Rs. 10,000 from credit card cash back easily, so no complaints whatsoever. The bank manager at my Nugegoda branch is very friendly, he even posted a debit card to where I lived by the time in Netherlands.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මෙන්න මුන් annual fee එකට අමතරව හොරා කනවෝ..............
    උම්බලගෙත් කපලද?

    View attachment 176103
    මචන් පොඩ්ඩක් බලපන් Digital Banking වල Fee එක 500 /- එක වෙන්න පුළුවන් ඔය. නැත්තම් උබේ පරණ ඉන්ටෙර්නෙට් banking වලින් අලුත් එකට මාරු උනදලගදී

    Screenshot-2022-07-01-175256.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මචන් පොඩ්ඩක් බලපන් Digital Banking වල Fee එක 500 /- එක වෙන්න පුළුවන් ඔය. නැත්තම් උබේ පරණ ඉන්ටෙර්නෙට් banking වලින් අලුත් එකට මාරු උනදලගදී

    Screenshot-2022-07-01-175256.png
    aaaaaaaaaaa eka 2 years karalada?
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    aaaaaaaaaaa eka 2 years karalada?
    Join උන පලවෙනි අවුරුද්දට Free දෙවෙනි අවුරුද්දේ ඉදන් දිගටම අවුරුද්දට 500/- ගානේ කැපෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    Join උන පලවෙනි අවුරුද්දට Free දෙවෙනි අවුරුද්දේ ඉදන් දිගටම අවුරුද්දට 500/- ගානේ කැපෙනවා
    naha naha issara aurudda gane kapuwa 2011 join une..........
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    naha naha issara aurudda gane kapuwa 2011 join une..........
    මේ අවුරුද්දට 2 පාරක් කපාගෙන නැහැනේ Fee එක . ඔය කපාගෙන ඇත්තේ මේ අවුරුද්දේ එක
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මෙන්න මුන් annual fee එකට අමතරව හොරා කනවෝ..............
    උම්බලගෙත් කපලද?

    View attachment 176103
    Digitel Bank fee eka thmai Oya kapanne. Mage kapuwa Giya avurude 500k SMS Walata 500 Kapanawa okoma 1000/-

    boc ohoma Card ekata 300 , Online Banking wlaata 500 kapanawa, sms walata monthly kapanawa 20 - 50 wage eka ganak ne sms walatanm

    LOLC Use karanna , ek Online Banking free , other bank Tansfer walata 30 wath kapanne naha.
     
    • Like
    Reactions: lodbrok

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හොරා කනවා නෙවෙයි බං Digital Banking වලට 500 ක් කපනවා මුල් අවුරුද්දේ Free .
    දෙවෙනි අවුරුද්දේ ඉඳන් කැපෙනවා