Combank & Hutch

podiya22

Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    මෝඩයෙක් වගේ OTP දීලා දැන් කනවෝ කනවෝ ගානවා... :ROFLMAO:
    මෙයා OTP දීලා නෑනේ කාටවත්, සිම් එක හයිජැක් කරපු සීන් එකක් නෙ යන්නේ. ලගදි මගේ යාලුවෙක්ගේ Dialog සිම් එකකුත් වෙන එකෙක්ට ගිහින් තිබ්බා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    මෙහෙම වැඩකුත් කරන්න පුළුවන්
    Combank Digital එකෙන් වැරදි Transfer එකක් කරලා නම් එකේ තියෙන මෙසේජ් system එකෙන් Combank Digital Unit එකට මැසේජ් එකක් දාලා Transfer උන Funds Hold කරන්න පුළුවන්
     
    • Wow
    Reactions: podiya22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Com bank එකට බැනලා වැඩක් නැහැ මේකනම් Hutch එකේ තමා අවුල සිම් එක ගත්ත නිසානේ Password වෙනස් කරගෙන ලොග් වෙලා තියෙන්නේ

    ලක්ෂ 20 තිබිලත් හරි තැනකින් සිම් එකක් ගන්න බැරි එකෙක්

    මෙයා OTP දීලා නෑනේ කාටවත්, සිම් එක හයිජැක් කරපු සීන් එකක් නෙ යන්නේ. ලගදි මගේ යාලුවෙක්ගේ Dialog සිම් එකකුත් වෙන එකෙක්ට ගිහින් තිබ්බා.
    ගන්නවා නම් සිම් එකක් ගන්න ඕනේ Mobitel එකෙන් ශාකාවට ගිහින් මිසක් වෙන විදියකින් සිම් ගන්න බෑ
    අනිත් කොම්පැනි වල සිම් එක ගෙදරට එවනවා
    Hutch තමා අවුල්ම NIC Number එක දීලා Hutch Replacement sim එක ගෙදරට ගෙන්න ගන්න පුලුවන් ඕනේ එකෙක් ට
     
    Last edited: