Combank online un athulata

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    Menna mun DB renewal kiyala ayeth kapala... Kotiyama kapiya...
    Screenshot_2023-07-03-10-38-31-758-edit_com.android.chrome.jpg
     
    • Wow
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,185
    6,716
    113
    digital banking fee , mage nam thama kepila ne me year ekata.. last kepila tiyenne 2022 aug .. passbook app eken pallehata gihin beluwe
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    Digital Banking.

    oya app eka remove karapan

    අයියේ ෆෝන් එකෙන් විතරක් app එක මැකුවම බැංකුවේනුත් ඔටෝ මැකෙනවා ද සිස්ටම් එකෙන් 🙄
     
    • Like
    Reactions: NRTG and luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අයියේ ෆෝන් එකෙන් විතරක් app එක මැකුවම බැංකුවේනුත් ඔටෝ මැකෙනවා ද සිස්ටම් එකෙන් 🙄

    app eka open karoth / log unoth thama oka detect wenne
     
    • Like
    Reactions: NRTG and lapaman

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    කොල්ලන්ව අමාරුවේ දාන්න එපා යකෝ. උබ Digital Banking වලට application දුන්න නම් App එක තිබුන නැතා ගාන කැපෙනවා . උබල කෝකටත් බෑන්ක් transaction ගැන සැලකිල්ලෙන් හිටපන් මේ ටිකේ . බැංකු වල වැඩ කරපු කොල්ලෝ රට ගිහින් දැන් අලුත් පකයි දාල උන් හෝ ගාල එහෙට මෙහෙට සල්ලි කපනවා . මගේ Combank credit card payment එක 47,000 ක් දෙපාරක් කපල. දවස් 10කට පස්සේ මන් දැක්කේ . මන් complain කරා ඒ දවස් 10 ට මට interest එක ඕනේ කියල කපපු ගානට . Combank මික් නැ තාම. තව ටිකක් බලල දානවා FB එකේ
     
    • Wow
    Reactions: NRTG